ආදරේ කියන්නෙ ඒ තරං ගැඹුරු ගමනක් නෙමෙයි. ආදරෙට වඩා ගොඩක් දුර යන්න මනුස්සයො දෙන්නෙකුට පුලුවන්. එතකොට ආදරෙ කියන සීමාවෙ තියෙන සදාචාරෙ වගේ දේවල් වලිනුත් එහාට ඒ අයට යන්න වෙනව. ඒ සම්බන්දතා ගැන සමාජෙ දන්නෙ මොනවද?
Thiththa Thol - Bitter Lips - තිත්ත තොල්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - සිංහල කෙටිකතා
- - Chinthana Dharmadasa - චින්තන ධර්මදාස
- ISBN: 9789551559885
- Availability: Out Of Print
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55