තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරාජිකාපාළි කාණ්ඩය වේ .
Thripitakaya Vinaya Pitakaya Parajikapali - ත්‍රිපිටකය විනය පිටකය පරාජිකාපාළි
- Publisher: Buddhist Cultural Centre - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- ISBN: 9789556864308
- Availability: Available
-
Rs. 2,800.00
- KBOOKS Cashback Rewards: 185