සමුද්‍රාසන්නයේ පිහිටි ත්‍රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යෙයි. මෑත මුහුද ග්‍රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය.
ග්‍රීකයෝ නොයෙක් වර නගරයට කඩා-වැදී ත්රෝජනයන් ගේ ධනය ද භාර්යාවන් සහ දූවරුන් ද කඳවුරට ගෙනා හ. ත්‍රෝජනයෝ ද වරින් වර පැමිණ ග්‍රීකයන් නැසූ හ. මෙබඳු මේ සටහන් සටනට දැන් නව වසක් ගෙවී ගොස් ය.
හෝමර් විටෙක ත්‍රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග්‍රීකයන්, ඇකියානු සහ දනාත යන නම්වලින් සඳහන් කරයි. ත්‍රෝජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති.
ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යු මැනවි!Throjapura Sangramaya - ත්‍රෝජපුර සංග්‍රාමය
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - Mayaranjan - මායාරංජන්
- - History - ඓතිහාසික
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556564761
- Availability: Out Of Stock
-
Rs. 780.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Digamadulle Ashcharya - දිගාමුඩුල්ලේ ආශ්චර්ය
දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත ..
Rs. 750.00
Mage Rajya - මගේ රාජ්‍යය
දිගාමඩුල්ලේ අශ්චරයයෙන් වශී වූ පාඨක සමාජය එයින් තවත් ඈතට වන පෙත දිගේ රැගෙන යන්නට සමත් මායාරංජන් ගේ තව..
Rs. 300.00
Pitisara Minissu - පිටිසර මිනිස්සු
එක් වකවානුවක දිගාමඩුළු දනව්වේ පිටිසරබද මිනිසුන්ගේ ජීවන පුවත් මෙයින් නිරුපණය වේ ...
Rs. 150.00
Kumaraya Saha Ranmanika - කුමාරයා සහ රන්මැණික
"කුමාරයා සහ රන්මැණික" ඉතිහාසයත් ප්‍රබන්ධයත් එක සේ මුසු වූ සොඳුරු නවකතාවකි .අප්‍රකට ගැමුණු දිවියේ සුප..
Rs. 380.00
Wana Sangramaya - වන සංග්‍රාමය
19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කවියෙකු , නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ sir Walter Scott ග..
Rs. 580.00