ටොම් සෝයර් කෘතිය, ඇමෙරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් ( 1835 – 1910) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූවකි.
මිසිසිපි නදිය අසබඩ, රට මැදට වෙන්නට පිහිටි මිසුරි ප්‍රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කළ ට්වේන් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 දශකයේදී ඔහු රස වින්ද ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි.
කථා නායකයා, එනම්, ඉතා කෙළිලොල් කුඩා කොලුවකු වන ටොම් සෝයර් දවස පුරා දඟකාරකම් හා තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් අතිශයින් හාස්‍යජනකය. ඔහු තමා වැනිම යහළුවන් සමග ගත කරන සරල සැහැල්ලු ජීවිතයත් එහිදී ඉතා සුළු සරල දෙයින් පවා මහත් වින්දනයක් ලබන අයුරුත් අපූරුය. ටොම්ගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ට්වේන් සිය ඇතැම් චරිත ලක්ෂණ සහ ජීවිතයේ ඇතැම්සි දුවීම් යොදාගෙන ඇත. කථාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.
වර්තමානයේ අතිශයින් කාර්යබහුල තරඟකාරී අවිවේකී ජීවිත ගෙවන අප තුළ , මේ සුන්දර ගැමි පරිසරයද එහි වසන චාම් සරල ගැමියන්ගේ පැවතුම්ද කුඩා ටොම්ගේ දඟකාරකම්ද මහත් චමත්කාරයක් විනෝදයක් උපදවන්නට සමත් වෙයි
Tom Sawyer - ටොම් සෝයර්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Mark Twain - මාක් ට්වේන්
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- ISBN: 9789551559106
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය
Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Maa Soyagath Oba - මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..
Rs. 620.00
Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි
Gerald Durrell විසින් රචිත My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ
Gerald Durrell විසින් රචිත Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 470.00
Deva Udyanaya - දේව උද්‍යානය
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ..
Rs. 420.00
Kim - කිම්
..මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමාවරයෙකු සමග දුටු මතින් ස්නේහයෙන් බැඳෙන 'කිම්' නම් යව්වනයෙකු වටා මෙ..
Rs. 680.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය
Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය. ගුවන් යානා නිය..
Rs. 400.00
Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්
Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time කෘතියේ සිංහල පරිවර්තනය”නමුත් ඔයාට ඒ දේ කරගන්න බ..
Rs. 420.00
Dariyakage Prayamaya - දැරියකගේ ප්‍රයාමය
ඒ යුද්ධය රාක්ෂයෙකිසියක් වසරක් තිස්සේ රට පුරානගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙනමිනිසුන් අමුඅමුවේ කකා..
Rs. 750.00