..මේ රජු ජීවත් වූ යුගය වසර තුන්දහස් ගණනක අන්ධකාරයෙන් වැසී ගිය ද
ඔහු තුළ තිබූ මිනිස් ගති ගුණ අපට දැනෙන නිසා ඔහු පිළිබඳ සංවේගයක් අප හද තුළ
ඇති වේ.
මේ බව වඩාත් භාවාත්මක ව ප්‍රකාශ කරනුයේ ඔහුගේ සිහසුන මත
තිබී හමු වූ ඵලකයක් මගිනි. මෙය දෙස බැලීමේදී තුතන්කහමන් රජු සහ අප අතර ඇති
වසර තුන්දහසක් පුළුල් වූ අඳුරු පටලය දියවී ගොස් අප ද ඒ කාලයේ සිටින්නාක්
මෙන් හැඟීමක් ඇති වේ. ඒ ඵලකයෙන් පිළිබිඹු කර ඇත්තේ, දැරියක වූ
අන්කෙහෙසෙනමෙන් නම් ඔහුගේ බිසව, රජුගේ කරපටියට සුවඳ විලවුන් ආලේප කරන ආකාරයයි.
එසේ නැතිනම් රජ වාසල තිබෙන යම්කිසි මහෝත්සවයකට යාමට පෙර රජුගේ ඇඳුම් ආයිත්තම්වලට අවසාන සැකසුම් කරන ආකාරයයි. එමෙන්ම රජතුමා තම පාෂාණමය මිනී පෙට්ටිය තුළ සැතපෙද්දී එය මත තබා තිබූ , තවමත් වර්ණය මඳක් එසේම තිබෙන මල් වඩම ද අප අමතක කළ යුත්තේ නොවේ......
Tootan Khamange Sohon Gaba - තූතන් කහමන්ගේ සොහොන් ගැබ
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Abhaya Hewawasam - අභය හේවාවසම්
- - Howard Carter - හොවාඩ් කාටර්
- ISBN: 9789558425354
- Availability: Available
-
Rs. 1,900.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Brohier Handunagath Lankawa - බ්‍රෝහියර් හදුනාගත් ලංකාව
ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ඨාචාරය පිළිබද කුකුහලය දනවන හා සිත් අදනා නටබුන් තුළින් සිත් සතන් හි සැගැ වී ඇත..
Rs. 700.00
Brohier Dutu Lankawa - බ්‍රෝහියර් දුටු ලංකාව
ආර්.එල්.බ්‍රෝහියර් විසින් රචනා කරන ලද “Seeing Ceylon” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. ..
Rs. 1,200.00
Anadimath Yugayaka Sita Helaye Jalakalamanakaranaya Pilibanda Kathandaraya - අනාදිමත් යුගයක සිට හෙළයේ ජාල කළමනාකරණය පිළිබඳ කතාන්දරය
ආර්.එල්.බ්‍රෝහියර් විසින් රචනා කරන ලද “ Food & the people” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. F..
Rs. 600.00