ටුටු කියන්නෙ අප්‍රිකාවෙ වනාන්තරයක ජීවත් වුණ පුංචි අලිපැටියෙක්. පුංචි ටුටු අම්මට කීකරු දරුවෙක්.
ඒ වුුණත් එයා පොළොවෙ ඉන්න සතුන්ට වඩා අහසෙ පියාසර කරන සතුන් සහ අහසෙ තියෙන දේවල් ගැන වැඩියෙන් හිතන්න පටන්ගත්ත.
ඉතින් දවසක් ටුටු තීරණය කළා හඳ යන තැන් ගැන හොයන්න.
TOTO - ටුටු
- Publisher: Mama Publishing
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Chandima Kannangara - චන්දිමා කන්නන්ගර
- - Marietta D Moskin
- ISBN: 97895549997035
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Supermouse - සුපර්මවුස්
සෙප්ටිමවුස් පවුලෙ බාලම දරුව. වැඩිමල් සහෝදරයො හය දෙනාටම කරන්න බැරි ගොඩක් දේවල් එයාට කරන්න පුළුවන්..
Rs. 195.00
Yaluwo - යාළුවෝ
වලස්හාමියි තාරාවයි යාළුවො දෙන්නෙක්. තාරාවගෙ ගෙදර තිබුණෙ වලස්හාමිගෙ ගෙදරට ටිකක් ඈතට වෙන්න. තා..
Rs. 200.00
Kuchu Kuchu Thomas - කුචු කුචු තෝමස්
තෝමස් කියන්නෙ විිශාල දුම්රිය නැවතුම්පළක හිටිය පුංචිි කෝච්චි එන්ජින් එකක්. එයාට පුංචි රෝද හයකුයි, කොට..
Rs. 200.00
Handa Chakkare - හඳ චක්කරේ
හඳ කුමාරියි හිරු කුමාරයි මහී ගැන කතාවයි මේ. හඳ දීප්තිමත් වන්නේ සූර්‍යා ගෙන් යයි පවසන හිරු කුමරුගේ ..
Rs. 450.00