Susan Forward, PhD විසින් රචිත, Toxic Parents
"දෙමාපියන් නොදකින ඉසව්"
පරිවර්තනය: ප්‍රදීප්කුමාර බාලසූරිය.
ප්රකාශනය: විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය.
බියපත්වීම, කෝපවීම, පසුගාමීවීම, අසමත්වීම, වෛරකිරීම, සබඳතා බිඳවැටීම හා ජයග්‍රහණ අහිමිවීම වැනි දහසක් සෘණාත්මක දේ අප දකින්නේ අපේ වරදකින් සිදුවූවක් ලෙසිනි. නමුත් එයින් බොහොමයක් මාපියන් වෙතින් උරුමවූ දේ යැයි අපට කිසිසේත්ම නොහැඟේ. නමුත් අපේ එවැනි අසමත්කම්වලට විසඳුම් සෙවීමට පෙර ඒවා අපට ලබාදුන් මූලාශ්‍ර සෙවිය යුතු වේ.
‘දෙමාපියන් නොදකින ඉසව්’ ග්‍රන්ථය ඔබ තුළ වූ විවිධාකාර මානසික ගැටළුවල පිළිතුරු සපයන්නකි. එමෙන්ම මෙය අප සමඟ ජීවත්වන මිනිසුන් තෙවර්ගයකට බොහෝ ප්‍රයෝජනවත් වන්නකි. පලමුව, විවිධ අපයෝජන තුළින් දරුවන්ගේ ජීවිත වැනසෙන්නේ කෙසේදැයි මාපියන්ට හඳුනාගැනීමේ පහසු මඟකි. දෙවනුව, තමා තුළ පවතින අසහනකාරී හා අසමත්වීම්වලට මාපියන්ගේ චර්යාවන් බලපාන්නේ කෙසේදැයි ඔබට හඳුනාගත හැක්කකි. තෙවනුව, මෙම ග්‍රන්ථය මනෝ උපදේශකයන්ට කදිම ‘අත්පොතකි’.
මනෝ විද්‍යාඥ, සුසාන් ෆෝවර්ඩ් පවසන අන්දමට ‘ව්යාභීචාරය’ට ප්‍රතිකාරකිරීමේදී මනෝ චිකිත්සකයන් විසින් උගත් විෂය කරුණුවලට වඩා වැදගත් වන්නේ එය සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයන, අත්දැකීම් හා විශේෂඥ පළපුරුද්ද පරිශීලනයකිරීම ය. මනෝ උපදේශනයෙහි යෙඳෙන්නන්ට එම කාර්යය මෙම ග්‍රන්ථය විසින් මැනවින්ම ඉටු කරදෙයි.
වස විස ඇති වැඩිහිටියන් හඳුනාගන්න
අසමත් මාපියෝ -
මෙම මාපියන් කාණ්ඩය නිරන්තරයෙන්ම තම ගැටළු කෙරෙහි අවධානය යොමුකරන පිරිසකි. ඔවුන් වඩාත් උත්සාහ කරන්නේ තමාව රැකබලාගැනීමට දරුවන්ව ‘කුඩා වැඩිහිටියන්’ බවට පත්කිරීමට ය.
පාලකයෝ -
මෙම මාපියෝ කාණ්ඩය සැමවිටම තම දරුවන්ව පාලනයකිරීමට උත්සාහ කරති. ඒ දරුවන්ගේ වැරදි අල්ලාගෙන ඒවා තම වාසියට හරවාගෙන හෝ පමණට වඩා උපකාර කරමින් ඔවුන්ගේ ජීවිත පාලනයකිරීමෙනි.
සුරාසොඬුන් -
අධිකව මත්පැනට ඇබ්බැහිවූවෝ සමාජයෙන් හා පවුලෙන් ප්‍රතික්ශේපවීම හරහා අවුල් සහගත ජීවිත ගෙවති. එහෙයින් ඔවුන්ට තම මාපිය පදවියේ වගකීම් දැරීමේ ශක්තිය හා කාලය අහිමි වේ.
වාචික අපයෝජකයෝ -
මෙම මාපියන් පිරිසට අයත්වන්නේ විවෘතව නින්දා අපහාසකිරීම හෝ ෂූක්ෂමාකාරයෙන් උපහාසාත්මකව දරුවන්ව අධෛර්යයට පත්කරන්නන්ය. ඔවුහූ නිරන්තරයෙන්ම දරුවන්ව හෙළා දකිමින් ඔවුන්ගේ ආත්ම-විශ්වාසය සොරාගනිති.
කායික අපයෝජකයෝ -
තම මුල්බැසගත් වියරුමය කෝපය පාලනය කරගැනීමට අසමත්වීමෙන් ඇතැම් මාපියෝ දරුවන්ගේ නොමනා හැසිරීම්වලට දොස් පවරති.
ලිංගික අපයෝජකයෝ -
නින්දිත, සහාසික හෝ රහසිගතව වරදට පොලඹවාගැනීමෙන් දරුවන්ට ලිංගික අපයෝජන සිදුකරන වැඩිහිටියෝ පිරිසක්ද වෙති. කෙසේ වෙතත් මෙම පුද්ගලයන් දරු පරම්පරාවෙහි පරම ද්‍රෝහීන් වන්නේ ඔවුන් විසින් ළමාවියේ හදවත හා ඔවුන් අවිහිංසකත්වය විනාශකිරීමෙනි.
සිදුවූ දෙයට දරුවෙකු ලෙස ඔබ දොස් ඇසිය යුතු නොවේ.
නමුත් දැන් ඔබට එය වෙනුවෙන් කුමක් හෝ කළ හැක.
සුසාන් ෆෝර්වර්ඩ් ග්රන්ථ රචිකාව ගැන
සුසාන් ෆෝර්වර්ඩ්, ලොව කීර්තිමත් මනෝ චිකිත්සකවරියකි. දේශකවරියකි. ග්රන්ථ කතුවරියකි. ඇය විසින් රචිත toxic Parents හා Men Who Hate Women and the Women Who Love them යන New York Times Best Selling ග්රන්ථ නාමාවලියට එක්වූ ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවිවූ ග්රන්ථ වෙති. ඇය විසින් රචිත සෙසු ජනප්‍රිය ග්රන්ථ අතර Obsessive Love, Betrayal of Innocence: Incest and Its Devastation, Money Demons, Emotional Blackmail, When Your Lover Is a Lier හා Toxic in-Laws වෙති. එයට අමතරව ඇය පෞද්ගලික මනෝ චිකිත්සාව හා වසර පහක්ම දිනපතා ඇමෙරිකානු ගුවන්විදුලි සංස්ථාවේ සාකච්ජාමය වැඩසටහනකට එක්වූවෙකි. තවද දකුණු කැලිෆෝනියාවේ වෛද්‍ය හා මනෝ චිකිත්සක ආයතන සඳහා කණ්ඩායම් මනෝ චිකිත්සකවරියක, උපදේශිකාවක හා විශේෂඥවරියක සේ සුසාන් ෆෝර්වර්ඩ් කටයුතු කරන්නීය. කැලිෆෝනියාවෙහි ප්‍රථම ලිංගික අපයෝජකයන්ගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවේද ඇය විසිනි.

Demapiyan Nodakina Isav - දෙමාපියන් නොදකින ඉසව්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Pradeep Kumara Balasooriya - ප්‍රදීප් කුමාර බාලසූරිය
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9786245664467
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 92