මහ නගර කියලා කියන්නේ,කෙනෙක්ව අතරමං කරවන පාළු හැඟීමක් දෙන තැන්වලට,
කාගෙවත් වරදක් නෙවෙයි.ඔබ හෝ මා වැනි පුද්ගලයෙකුගේ සතුට වැනි සුළු දෙයක් කෙරෙහි, මේ වගේ විශාල නගරයකට උනන්දු වෙන්න පුළුවන්යැ?
" විශාල නගරයක්, ඇත්තටම යුධබිමක්. එහි ජීවත් වන්නට නම් ඔබ යුද්ධයක් ම කරන්නට දැනගත යුතුයි.
පවතින්නට නෙවෙයි, මම කියන්නේ... ඔහේ ජීවත්වෙන්නට....!
To sir with love ඉංග්‍රීසි කෘතියේ පරිවර්තන
කෘතිය
Adaraneeya Guruthumani - ආදරණිය ගුරුතුමනි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - පරිවර්තන නවකතා
- - Syril Chandrasekara Gunawardhana - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
- - Biography - චරිතාපදාන
- - E R Braithwaite
- ISBN: 9789555732758
- Availability: Available
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 35