ඔවුන් ඉන්දියානු වන පෙත තුළට පිය තැබූයේ සති තුනක චාරිකාවකට ය. එහෙත් කිසිවෙකුත් නොපැතූ ලෙස ගමන කෙළවර වූයේ එමෙන් කිහිප ගුණයක කාලසීමාවකට පසු ය. වනචාරී ගෝත්රිකයන්ගෙන් ද බිහිසුණු ගිරි ශිඛර වල සැඟව තිබුණු අතොරක් නැති මර විපත්වලින් ද මුසල්මානු මංපහරන්නන්ගෙන් ද මිදී අන්තයේ සැනසුම් සුසුමක් හෙලද්දී ගම්වැසියන් හා හිතවතුන් හිත හදා ගෙන තුබුණේ ඔවුන් මළවුන්ගේ ලොවට ම ගියේ යැයි කල්පනා කරමිනි.
මේ ඔවුන්ගේ කතාන්දරය යි!
ඉන්දියානු වනපෙතින් ඇරඹී චීන දේශසීමාව ද ඉක්මවමින් වල්මත් වී අන්තයේ බුරුමයේ රැංගුන් නුවරින් මිනිස් වාසයකට ළඟා වූ ත්රාසජනක කතාවයි !
Bihisunu Charikawak - භිහිසුණු චාරිකාවක්
- Publisher: Muses Publishing House
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Palitha Jayakody - පාලිත ජයකොඩි
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553727046
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45