සටනට එළැඹි සිත
කාලයේ ගංතෙර අසල
ශේෂව තිබේ
දිවියක් දිරාපත් වූ
අඛණ්ඩව පහර දෙන
ගෝනුස්සන් ලෙස රුදුරු
කැළඹී අතීත මතක
ගෙනෙයි හදට නොනැවතී
මරණයේ වේදනාව...
''ගියේ මියෙන්නට නොවෙද
නොමැරී ආවේ කිමද ?''
මළ කඳක් සේ බර වී යයි
සටනට එළැඹි සිත
කූඩුව තුළදීම
හරස් ප්රශ්න වලින්..
Gini Wadunu Sithaka Kavi - ගිනි වැදුණු සිතක කවි
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කවි
- - Thamilini Jeyakumaran - තමිළිනි ජෙයක්කුමාරන්
- ISBN: 9789551848965
- Availability: Out Of Stock
-
Rs. 125.00
- KBOOKS Cashback Rewards: 13