‘ඔස්ටේරේලියාව බලා ගමන් කරමින් තිබුණු ගුවන් යානයේ ඒ වෙලාවේ හිටියේ මාරි සහ ඇගේ මල්ලී පීටර් පමණයි. මාරි 13 හැවිරිදි දැරියක්. ඇගේ මල්ලීගේ වයස අවු 8 යි. ඒ දෙන්නා පදිංචි වෙලා හිටියේ ඇමෙරිකාවේ චාර්ල්ස්ටන් නුවරයි. ඔවුන්ගේ මාමා පදිංචිවෙලා හිටියේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඞ් නුවරයි. මාරියි ඇගේ මල්ලියි ගුවන් යානයට
ගොඩවුණේ මාමා බැහැදකින්නට ඇඩිලේඞ් නුවරට යන්නයි
ගුවන් යානය ඔස්ටේරේ්ලියාවේ කන්දක් උඩින් ගමන් කරන විට මාරියි ඇගේ මල්ලිටයි පුදුම සතුටක් දැනුණා. තව ටික වෙලාවකින් ඔවුන්ට ඇඩිලේඞ් නුවරට ළඟා වෙන්න පුළුවන්.
.
එකවරම මාරිගේ මුහුණේ තිබුණ සතුටත් සිනහවත් අතුරුදහන් වුණා. ගුවන් යානයෙන් අමුතුම හඩක් නැඟුණා. මොකක් හරි වරදක්. ඊළඟ මොහොතේ ඇය බියෙන් ගැහෙන්නට වුණා. ගුවන් යානයේ ඇන්ජිම ගිනිගනිමින් තබිුණා. ඇන්ජිමෙන් ගිනි දළු නඟීනු මාරිට පෙනණා
.
‘ඔක්කොම හරි. බය වෙන්න එපා’ ගුවන් නියමුවා කිව්වා. එහෙම කියල ගුවන් නියමුවා හැකි තරම් වේගයෙන් යානය බිමට පහත් කළා.
මොහොතකින් ගුවන් යානය කාන්තාරය මැද්දට කඩා ගෙන වැටුණා.
යානය බිමට වැටෙනවාත් එක්කම ගිනි දැල් වඩ වඩාත් පැතිරෙන්නට වුණා. මාරියි ඇගේ මල්ලියි ඉක්මනින් යානයෙන් පැන ගත්තා. ඉන් පස්සේ හැකි තරම් වේගයෙන් දුවන්න පටන්ගත්තා.
(කාන්තාරයේ අතරමංවූ මාරි සහ පීටර් සැතැපුම් 1400ක්
පයින් ඇවිද ගොස් ඇඩිලේඩ් සොයා ගිය ලොමු දැහැගන්වන කතාව)
Kala Kolla Saha Sudu Waddo - කැලෑ කොල්ලා සහ සුදු වැද්දෝ
- Publisher: Senarath Prakashana - සෙනරත් ප්‍රකාශන
- Categories:
- - Gunasiri Silva - ගුණසිරි සිල්වා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551887582
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sameepa Aganthukaya - සමීප ආගන්තුකයා
චිත්‍රා සෙමින් මගේ අතක් අල්ලා ගත්තාය. අනතුරුව ඒ අත ඇගේ බෙල්ල වටා ඔතාගෙන මා ගාවට තුරුල් වූවාය. ඇයට ජී..
Rs. 270.00
Campeka Watta - කැම්ප්එක වත්ත
ජිනසෝම දුටු මොහොතේ සිට ම වත්සලා උත්සාහ කරන්නේ ඔහුගෙන් මිදි පලා යාමට ය. ඇය ජිනසෝම හමුවී ගිය පසු එවන ල..
Rs. 350.00
Asirimath Krumi Saththu - අසිරිමත් කෘමි සත්තු
කුරුමිණි සතුන්ගේ අසිරිමත් ලෝකය දරුවන්ට විවර කරමු“ඔබ ගෙවත්තට, තණ බිස්සට නැතිනම් බැද්දට ගිය ද, හැම තැන..
Rs. 250.00
Awidinna Giya Sapaththuwa - ඇවිදින්න ගිය සපත්තුව
කිසිම සතෙක් කවදාවත් දැකල නැති විදියේ අරුම පුදුම දෙයක් කැලෑවෙ තිබිල හමුවුණා.ඒක මුලින්ම දැක්කේ නිර්භිත..
Rs. 130.00
Budubana Thulin Obe Suwa Setha - බුදුබණ තුලින් ඔබේ සුව සෙත
නිරෝගිමත් දිවියකට සමාජයට දී ඇති සෞක්‍ය පණිවිඩ,වෛද්‍ය විද්‍යාත්මක දැනුම බුදු දහමේ කොටසක් සමග එක් කරගෙ..
Rs. 200.00
Moscow Peraliya - මොස්කව් පෙරළිය
රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිප..
Rs. 890.00
Naviyage Birinda - නැවියාගේ බිරිඳ
Shahidullah Kayiser ගේ The Sailor's Wife නම් කෘතියේ සිංහල පරිවර්තනයයි...
Rs. 350.00
Kelimadale Diyaniya - කෙලිමඩලේ දියණිය
ෂාගේ ඉරානයේ බටහිරකරණයට ලක් වූ ධනවත් ප්‍රභූ පවුලක උපන් සුසන් අසාඩ් හැදී වැදුනේ සුපොබබෝගී ලෙසය.අසන්න ව..
Rs. 720.00
Sisira Geethaya - සිසිර ගීතය
''දුක,පිළිගන්න එය,විඳින්න.ප්‍රතික්ෂේප නොකරම එය රස විඳින්න.එවිට ඔබට දැනේවි එය විසින්ම ඔබව සංතෘප්තිය න..
Rs. 490.00
Swidish Dinapothe Abhirahasa - ස්විඩිශ් දිනපොතේ අභිරහස
ගුප්ත මිනිසා ගිනිජාලාව දෙසට හිස හරවා, රවා බලා දුවන්නට වූ නමුත් නැන්සිට යාන්තමට මිනිසාගේ මුහුණ දැකගත ..
Rs. 650.00
Thahanam Kala Diyani - තහනම් කළ දියණී
දියණිය ඇය දෙවොලේ දී දෙවගනක් වුවත්, පවුලට අනවශ්‍ය බරකි. දරුවන් දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයන් බව ඔවුහු ක..
Rs. 2,350.00
Ath Dala Aliyage Abirahasa - ඇත් දළ අලියාගේ අබිරහස
ළදරු අවධියේදී පැහැර ගන්නා රිෂී ප්‍රාන්ත මහරාජා කෙනෙකුගේ එකම දරුවාය. පියාට දැනගන්නට ලැබෙන්නේ දරුවා කො..
Rs. 680.00