නයිජීරියානු ඉතිහාසයේ අතිශය දුර්භාග්‍යසම්පන්න යුගයක ඒකාධිපතියෙකුගේ පාලනයට එරෙහිව සිය පන්හිඳෙන් සටන් කිරීමේ සාපරාධි වරදට එකී පාලනයේ ගොදුරක් බවට පත් පුවත්පත් කලාවේදියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා කේන්ද්‍ර කොට ගනිමින් රචිත මේ නවකතාව ලාංකික සමාජයට හුදු සාහිත්‍ය රසය ඉක්මවා ගැඹුරින් සිතන්නට යමක් ඉතිරි කරයි
Midee Maru Katharin - මිදී මරු කතරින්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Beverly Naidu - බෙවර්ලි නායිදු
- - Books to read in Quarantine
- ISBN: 978955155917510
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55