මිනිසෙකුගේ සැබෑ ස්වභාවය වෙනස් කිරීමට තරම් කිසිදු ආලයක් සමත් නොවන බව මට දැන් සහතිකය . ඔහුගේ මූලික චරිතාංග වෙනස් කිරීමට මරණය පිළිබඳ බියටවත් බැරිය. ආලයේ උත්කර්ෂය අවසන් වූ වහාම පැරණි සුපුරුදු මිනිසා බවට ඔහු පත්වෙයි.
Raga Ridma - රාග රිද්ම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- ISBN: 9789553120113
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35