සුලකළ පද ලකර සෝගීයේ සිලෝවේ.
කවිය මට නම්, නොගැලපෙන මොහොතක්,
මිනිසුන්ට එදිනෙදා නොඅදාළ අරුමයක්.
දන්නවා නම් ඔබ කවර රොඩුබොඩු ලටපටින්
වැවෙනවාද කියා මෙ’කව් ලජ්ජාව බය නැතිව,
මග දෑල පිපෙන කහ පාට ඩැන්ඩිලියොන්,
වත්ත කොණ වැවෙන බලු නගුට මල් මෙන්.
කෝපයෙන් නැගී හඬක්, උණු තාර කුයිලක්
රුක් කඳක රහසේ පිපුනු බිම්මල් අහුරක් .....
ඔන්න කවක හඬ ඇසෙනවා - මුදුයි, උණුසුම්,
ඔබෙයි මගෙයි සිත් රැළි නගන සතුට ඉසියුම්.
- ආන්නා අක්හ්මාතවා
ගිම්හානේ යන්න ගිහින් කාව්ය සංග්රහය සිංහල රසිකයා අතට ගෙනෙන්නේ මුල් බසින් ප්රථම වරට සිංහලට පරිවර්තනය කරනු ලැබූ 20 සියවසේ සම්භාව්ය රුසියන් කවියේ උත්කෘෂ්ට නියෝජනයකි.
රුසියන් බසද, රුසියන් සංස්කෘතියද, රුසියන් කවියේ හරයාත්මක ලකුණු මෙන්ම රුසියන පද්යකරණ සම්ප්රදායය හා එහි ශිල්පීය සම්පත් ද ගැන පොහොසත් දැනුමින් සන්නද්ධ පරිවර්තක - කවියෙකුගේ විපුල බුද්ධිමය හා නිර්මාණ ශ්රමය මෙහි ඒකරාශී වී ඇත්තේය. සිංහල රසිකයාට මේ කවි ගැඹුරින් කියවා ගැනීමට ආධාර කරන ශාස්ත්රීය අත්වැලක් ද මෙම කෘතිය තුළ බහා තිබේ
Gimhane Yanna Gihin- ගිම්හානේ යන්න ගිහින්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - පරිවර්තන කවි
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245087785
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Manasa Vila - මානස විල
ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා-සංස්කෘතික ඉතිහාසයේ අද්විතී..
Rs. 450.00
Soorya Puja - සූර්ය පූජා
නේපාල ජාතික කවියර ක්‍රිෂ්ණා ප්‍රසායිගේ GHAM KO AHUTI - Sun Offerings - ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.&..
Rs. 300.00
Hada Sak Charika - හද සක් චාරිකා
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇ`දුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන්වෙයි. කමිසවල වූයේ ප‍්‍රභාමත් ලෙ..
Rs. 1,750.00
Mathu Mathaka - මතු මතක
තුති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාද එය මට!දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැ..
Rs. 650.00