ධනවාදයෙන් ක්රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරේ සලකුණු හැගීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැන නොසිතමින් ප්රධාන අරමුණට අවධානම දරාගෙන යන්නියකි.
- චේ ගුවේරා -
ප්රසන්නභාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය.
- ටියෝබල් ඩෝ -
(රහස් මෙහෙයුමේ තාක්ෂණික උපදේශක)
අපේ 'ඉටා' ටමාරා බවට පත්වුනා. චේ සමග ඇය ටානියා ගරිල්ලවරිය බවට පත්වුණා. ඉතිහාසය ය ටානියා ලෙස නම්කර අවසන්. ය සනට ක්ලාරාහි චේ ගුවේරා ස්මාරක පරිශ්රයේ තැන්පත් කළා. මෙය මගේ ආදරණීය දියණිය ටමාරා - ටානියා ඉමහත් ගෞරවයට පත්වීමක්. ඉටාගේ මව ලෙස මටත් එය මහත් ගෞරවයක්. මට දියණිය අහිමි උනා. නමුත් කියුබානු ජනතාව අතර මට බොහෝ දරුවන් සිටිනවා.
- නාඩියා බන්තේ -
(ටානියාගේ මව )
Taniya - Che Guevarage Rahas Oththukariya - ටානියා - චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Biography - චරිතාපදාන
- - Janajeewa Wehella - ජනජීව වේහැල්ල
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245865284
- Availability: Available
-
Rs. 1,200.00