"කුණාටුවක් ඇවිත් ගහේ තිබුණු කොළයක් ඉරලා දැම්මයි කියලා, කොළයක් කොළයක් වෙන එක නවත්තන්න බෑ."
"කරුණාවන්තකම කියන්නෙ වරමක්. ඒක දියුණු කරගන්න උත්සාහ ගන්න."
"ඔයාගෙ ඉලක්කය ටක්කෙට ම හරි ගියාම, දුනුදිය මුමුණාවි වාද්‍ය භාණ්ඩයක් වගේ. කුරුල්ලො හතර වටේට ම ගී ගයාවි. අන්න එතකොට ඔයා තේරුම් ගනීවි, ඔයා ඔයාට හැකි උපරිමය කරමින් ඉන්න බව."
"දුනුවායාට බැහැ නිතර ම තමන්ට උවමනා රණබිම තෝරගන්න."
"සන්සුන් බව උනන්නෙ හදවතින්."

Tetsuya Nam Dunuwaya - තෙත්සූයා නම් දුනුවායා
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- - Dilshani Chathurika Dabare - ඩිල්ෂානි චතුරිකා දාබරේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245664634
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 45