යෞවනයේ හැගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක් , මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඩි , දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැද දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටයදී , ඒක පාර්ශවීය දැඩි පෙමින් බැදී, වංචනිකයකුගේ දැලට හසුව නොමගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිදියක උරුම කරගනී.
Thaniwu Diyaniya - තනිවූ දියණිය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Diane Chamberlain
- - Nihal Kulasooriya - නිහාල් කුලසූරිය
- ISBN: 9786245519101
- Availability: Out Of Stock
-
Rs. 1,150.00
- KBOOKS Cashback Rewards: 115