කොහේ හිටියත් ඔවුන් සැමදා සිහිතබාගනිවි අතීතය රැවටිමකට වඩා දෙයක් නොවුනු බව' ,ඒ මතකයන් නැවත නොපැමිණෙන බව, පසුවි ගිය සෑම වසන්තයක්ම යළි උදා නොවන බව, එමෙන්ම අන් හැම ආදරේකටම වඩා උමතු වූත් දැඩි වූත් ආදරය පවා අවසානයේදි වහා නැසී යන සුළු සත්‍යයක් පමණක්ම බව.
Siyak Wasaka Hudakalawa - සියක් වසක හුදකලාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gabriel Garcia Marquez - ගේබ්‍රියෙල් ගාර්සියා මාකේස්
- - Pasan Kodikara - පසන් කොඩිකාර
- ISBN: 9789558033616
- Availability: Available
-
Rs. 1,400.00
- KBOOKS Cashback Rewards: 88