මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලාවත්,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම්කර රචිත මේ සුවිශිෂ්ඨ නවකතාව,ඉතිහාසය හා පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙළන ලද විචාරාත්මක බැල්මකි.එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ සංස්කෘතිය හා හර පද්ධතීන් සජීවී ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි.
Siyawasak Pawathna Dawasa - සියවසක් පවත්නා දවස
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Chingiz Aitmatov - චිංගීස් අයිත්මාතව්
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Books to read in Quarantine
- ISBN: 9789551559489
- Availability: Out Of Print
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80