නිතර මැසිවිලි නගන වහා කිපෙන සුලු තම බිරිඳ සමග ගත කල වසර දහතුනක අවාසනාවන්ත විවාහ දිවියට සමු දී ඇගෙන් වෙන් වෙන ව්‍යාපාරික මිලියනපතියෙකු වන මොහාන් කුමාර් තම ජීවිතය අලුතින් පටන් ගැනීමට තීරණය කරයි. ආදරයේ සත්‍ය පදනම රාගය යැයි ඒත්තු ගනිමින් ඔහු නිර්දය සැලසුමකට අර අඳියි.
Soduru Ladun Asure - සොඳුරු ළඳුන් ඇසුරේ
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Asoka Nissanka - අසෝක නිස්සංක
- ISBN: 9789553103864
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65