ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය නමුත් ඒ වගේ අය අයිති
වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න
ඕනේ කාටද කියාවත් ඇයට කිසිම අදහසක් නොතිබුණේය. ඇය කලබල නොවී ඉන්න ලොකු
උත්සාහයක් දැරුවාය. නමුත් ළඟකදී පටන් ඇගේ නින්ද දරා ගන්න බැරි තරමට භය
හිතෙන, නපුරු හීනවලින් පිරී තිබුණේය. ඉතින් හැම උදෑසනකම ඇය ළඟදීම මොකක්්
හෝ විනාශයක් වෙනවා කියන සිතුවිල්ලත් සමග නින්දෙන් නැඟිට්ටාය.”
මේ ආකාරයට පටන් ගන්නා මෙම කතාන්දරය කුතුහලට පිරි චාරිකාවක ඔබ කැඳවාගෙන යයි. බොහොම භයානක මිනීමැරුම් ගොන්නක් සිදු කිරීම සම්බන්ධයෙන් ලස්සන, තරුණ කාන්තාවෝ තුන් දෙනෙක් සැකයට ලක් වෙති. පොලීසිය එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම, අමුතුම නඩු විභාගයට මඟ පෑදෙන්නේය. සත්‍ය වෛද්‍ය අත්දැකීම් පදනම් කරගෙන සිඞ්නි ෂෙල්ඩන් රචනා කළ මෙම කතාව ලන්ඩනය, රෝමය, කෙබෙක් නගරය හා සැන් ෆ්රැන්සිස්කෝ යන නගර පාදක කරගෙන දිග හැරෙන්නේ පාඨකයා පුදුම කරවන ආකාරයේ කූටප්රාප්තියකුත් ඇති කරමින්ය

Soragath Mathaka - සොරාගත් මතක
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Sydney Sheldon - සිඩ්නි ශේල්දොන්
- ISBN: 9789556971446
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75