තවත් ප්රචන්ඩ ටාර්සන් නව කතාවක් වන මෙම ග්රන්ථයේ දී මහා වන මැද ජීවත් වන කාවුරු නැමති අබිරහස් සුදු මිලේච්ඡ ගෝත්රයක් විසින් පැහැර ගනු ලබන ගෝත්රික තරුණියන් පිළිබදව සොයමින් කාවුරු ගම්මානය ගවේෂණය කරීමට ටාර්සන් ට සිදුවේ.මේ අතර ගුවනින් නැවත අප්රිකාව බලා එන ටාර්සන්ගේ බිරිද හා සෙසු පිරිස ගමන් ගන්නා යානය මහා කුණාටුවක් මැද කිසිවෙකුත් පය නොතැබූ වනාන්තර පෙදෙසක විශාල ගසක් මතට පතිත වේ.
මෙම යානයෙන් පිටතට පැමිනෙන පිරිස මුහුන දෙනු ලබන බිහිසුණු සිදුවීම් මෙන්ම මේ සිදුවීම් අතර කාවුරුවන් විසින් පැහැර ගනු ලබන ජේන් ද කාවුරුවන් වෙතින් මුදවා ගන්නා ටාර්සන්ගේ වික්රමාන්විත බිහිසුනූ කතාන්දරය මෙහිදී විස්තර වේ.
Tarzan Ge Gaweshanaya - ටාර්සන් ගේ ගවේෂණය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Prabhath Mirihagalle - ප්රභාත් මිරිහාගල්ල
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 9789556862386
- Availability: Available
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48