මරීනා නෙමත් ලෝකයේ අති බිහිසුණු වධකාගාරය ලෙස හඳුන්වන ඉරානයේ ඒවීන් සිරගෙදර සිරගත වූයේ වයස අවුරුදු 16දීය. එහිදී ඇය අනේක වද බන්ධන වලට මුහුණ පෑවාය. කෙසේ වෙතත් සිරගෙදර බලධාරියෙකුගේ ප්රාණ ඇපකාරිය වී අන්තිමේදී ඇය ජීවිතය බේරාගත්තාය.
මේ Prisoner of Tehran හී සිංහල පරිවර්තනයයි.
Tehranaye Sirakariya - ටෙහෙරානයේ සිරකාරිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Daya D Fonseka - දයා ඩී ෆොන්සේකා
- - Marina Nemat - මරීනා නෙමත්
- - Books to read in Quarantine
- ISBN: 9789556711004
- Availability: Out Of Stock
-
Rs. 525.00
- KBOOKS Cashback Rewards: 53