මාරි කොරෙලි විසින් රචනා කරන ලද මෙම කෘතියෙන් ඇය අපගෙන් මෙසේ අසන්නීය.ආදරය නිසාම ජීවත් වන්නට වටනේ ද?ඒ නිසාම මිය යන්නට වටනේ ද? ජීවත්වන කෙටි කාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්රහනය කරගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද?අදුරේ පොර බදන අපගේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයම ද?
Thelma - තෙල්මා
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Saman Pushpa Liyanage - සමන් පුෂ්ප ලියනගේ
- - Marie Corelli - මාරි කොරෙලි
- ISBN: 9789556970210
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90