රහසිගතව සැගව සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරීව සිටිනා විප්ලවවාදීන් පිරිසක්.
එකී අරගලයේ නියමුවා හා ඇය අතර ගලායන ප්‍රේමය සහ අභ්‍යන්තරික මානසික ගැටුම්.
විප්ලවය සහ කාන්තාව යන තේමාව අළලා ඇලෙක්සැන්ද්‍රා කොලොන්තායි විසින් රචිත
මෙම නවකතාව අරගලයෙහි කාන්තා භූමිකාව මෙන්ම ඒ කෙරේ හෙළනා පුරුෂ දෘෂ්ටිය
විචාරයට ලක් කරන්නකි.
Uththama Alayaka Kathawak - උත්තම ආලයක කතාවක්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Alexandra Kollontai
- ISBN: 97895515591075
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35