"දැන්
ඔබ නිදහස් ජේන්. මම අඳුරු ඈත අතීතයේ යුග ගණනාවක් පසු කර ගෙන ආදි කල්පික
මිනිසා ගේ ගුහාවෙන් එළියට ආවේ ඔබට අයිතිවාසිකම් කියන්න යි - ඔබ නිසා මම
ශිෂ්ට මිනිහෙක් වෙලා ඉන්නවා;. ඔබ නිසා මම මහා සාගර, මහද්වීප තරණය කර ලා
ඇවිල්ලා ඉන්නවා; ඔබ නිසා මම ඔබට වුවමනා කරන ඕන ම අන්දමක මිනිහෙක් වෙනවා.
ජේන්, ඔබ හොඳින් දන්න, මම හොඳින් ප්රිය කරන ජීවිතය ඔබට ලබා දී ඔබ
ප්රීතිමත් කරන්න මට පුළුවන්. ඔබ මා හා විවාහ වෙනවා ද?"
ලොකයේ අතිශයින් ම ජනප්රියත්වටය පත් මෙම කතාව සිංහල භාශාවට නැගෙනු යේ කෘතහස්ත පරිවර්තකයෙකු වූ කේ.ජී.කරුණාතිලක ශූරීන් අතිනි.ප්රථම මුදුණයේ සිට අද දක්වා සෑම වයස් කාණ්ඩයකම පාඨයන් අතර අතිශය ජනප්රිය වූ මෙම කතාව මගින් ජෝන් ක්ලේටන් හා ඇලිස් ආර්යාව අප්රිකාව බලා ඒමේ දී මුහුණ දෙන අත් දැකීමත් පසුව ඔවුන්ට දාව බිහිවන දරුවා කාලා නම් දැවැන්ත වානරිය විසින් හදා වඩා ගැනිමත් ටාර්සන් නමින් වානරයන් අතර හැදින් වෙන මෙම යෞවනයා වනයේ අධිපතියා බවට පත් වී ම හා සිය සදාතනික ආදරිය වන ජේන් මුණ ගැසීමත් ශිෂ්ඨ ලෝකයට නැවත පිවිසීමත් විස්තර වේ
Wanarayan Ge Tarzan - වානරයන් ගේ ටාර්සන්
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- - Edgar Rice Burroughs - එඩ්ගාර් රයිස් බරෝස්
- ISBN: 9789555510598
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100