"ඒක මම කල යුතුව තිබුණු දෙයක් "
මම මගේ ජිවිතේ ගැන අසතුටින් හිටියේ. මට සල්ලි තියෙනවා. මට රොටර් ඩෑම් වල උණුසුම් ඇඳුම් කම්හලක් තියෙනවා. කාලයක් මම සටන් කරන්නේ මොකක් වෙනුවෙන්ද කියලා මම දැනගෙන හිටියා......
මගේ පවුලේ ස්ථාවරත්වය වෙනුවෙන්.......
නමුත් දැන් මට විශ්වාසයක් නැහැ ........
මාව සතුටු කල හැම දෙයක්ම මට දැන් එපා වෙලා.
පාළුවක් දැනෙනවා......
මගේ විවාහයේ නාමයෙන් මම මගේ දරුවන්ට, මගේ වැඩ කරන්න තියෙන උනන්දුවට ආදරෙයි.
මම මටම කියලා මාස දෙකක් අරගෙන මගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලන්න හිතුවා......
මම හිතන්නේ ඒක වැඩ කරනවා.............
Zahir - සහීර්
- Publisher: Sadeepa Publishers - සදීපා ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- ISBN: 9789556617375
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40