මේ කෘතිය ගමක් රටක් පිළිබඳ කිසිඳු සඳහනක් නොමැති කතාන්දරයකි. එසේම එහි පාත්ර වර්ගයාටද නම් නැත. කතාව කියන්නී තරුණ කාන්තාවකි. නිරර්ථක යුද්ධයක පටලැවී එහි ගොදුරක් බවට පත් ඔහුගේ අවසඟ සිරුර අසල හිඳිමින් කාන්තාව ඔබට ඇගේ කතාව පවසන්නීය.
Uhulana Gala - උහුළන ගල
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Atiq Rahimi - අටීක් රහීමි
- ISBN: 9789551558895
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thimur Saha Balakaya - තිමූර් සහ බලකාය
අතීතයෙහිදී අසරු සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හදුන්වන ලද්දේ ගයිදාර්..
Rs. 340.00