නාගිනා, කෝටිපති උක් පැණි සිටුවර රායි සහෙබ් හුකුම් සිං ගේ සුරූපී දියණිය හෙවත් නොතිත් කාමිනිය තම පියාගේ උක්දඬු කර්මාන්ත සංකීර්ණය උරුම කොට ගැනීමේ බඩජාරී අපේක්ෂාවෙන් නොනැවතී, උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තය තුළ සුරා නිෂ්පාදනයේ ඒකාධිකාරය අතට ගෙන ‘ක්ලියෝ පැට්රාවක්’ වන්නට ද වෙර දරන්නී මිනිස් ගුණදහම් තුට්ටුවකට නොසලකමිනි. තම සුරූපී වතකමලේ හැම අඟලක් ම ඒ වෙනුවෙන් කැප කරමිනි. ඇන්මෝල්, එහි ම කම්හල් කලමනාකරුගේ පුතු, තම පෙම්වත් බිරිය හා දරුවන් දෙදෙන දෙවෙනි කොට සලකමින් නාගිනා නම් නුරාවිත තුළ ම ඇඹලයෙකු ලෙසින් ඔවුන්ගේ දුක්ගන්නාරාළ බවට පත්වන්නේ අවසන පළගැටියෙකු සේ ගින්නට ගොදුරු වෙමිනි. ඔවුන්ගේ මේ හෙයියම්මාරුව තුළ, සෝමු නම් වෘත්තීය සමිති නායකයාත්, ඉම්ටියාස් ඛාන් නම් දේශපාලකයාත්, විද්‍යා නම් සමාජ ක‍්‍රියාකාරිනියත්, රාස් බිහාරි නම් කුලී මිනීමරුවාත්, සීතාරාම් ජැට් නම් ජටිල තැරැුව්කරුවාත්, හර්ෂවර්ධන් ගුප්තා නම් ‘වැඩබැරි’ ඉංජිනේරුවාත්, ෂාකිල් නම් සුරා නිෂ්පාදකයාත් තම තමනට හිමි භූමිකා මැනැවින් ඉටු කරන්නේ, ඉන්දියාවේ උක් යාය :ිමට්ර ඉැකඑ* යයි නම් ගැන් වූ උත්තර් ප‍්‍රදේශ්හි උක් ධන කුවේරයින් විසින්, එහි වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දිළිඳු උක් ගොවියා උක් රොඞ්ඩක් තරමට නොසලකා විසිකරන බවට දිවුරා සාක්ෂි සපයමිනි.
Uk Dandu Ginna - උක් දඩු ගින්න
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gunathilaka Metiyagane - ගුණතිලක මැටියගනේ
- - Loveleen Kacker - ලව්ලීන් කැකර්
- - Books to read in Quarantine
- ISBN: 9789556971668
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deviyan Idiripita Niruwathin - දෙවියන් ඉදිරිපිට නිරුවතින්
ජීවිතය යනු අප පතනා දේ නොවේ.අපට ලැබෙනා දෙයයි.ඒ යථාව පිළිබිඹු කරණ ඔනෑම නිර්මාණයක් ශෝකී රසයක් ද උත්පාද ..
Rs. 320.00
Siragatha Kalada Keviliya Gee Gayanniya - සිරගත කළද කෙවිලිය ගී ගයන්නිය
Maya Angelou විසින් ලියන ලද ඇයගේ ස්වයං චරිතාපදානයේ සිංහල පරිවර්තනය. “I know why the Caged bird sings..
Rs. 600.00
Dandu Diga Appachchi - දඩු දිග අප්පච්චි
දහ අට හැවිරිදි ජෙරුෂා ඇබොට් මෙනෙවියට තමා හැදුණු වැඩුණු අනාථ මඩම හැර අන් කිසි අනාගතයක් ගැන නිනව්වක් න..
Rs. 250.00
Sathwa Govipale Viplawaya - සත්ව ගොවිපලේ විප්ලවය
ජෝර්ජ් ඕවල් ගේ Animal Farm ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 300.00
Gramaranye Aganthukaya - ග්‍රාමාරණ්‍යයේ ආගන්තුකයා
පල්ඝාටි කඳුකරයේ සැඟවී තිබෙන නාගරික දුෂණයට ලක් නොවූ සුන්දර ගම්මානයක් වන බසාකය වෙත රවී නම් මානවකයා අභි..
Rs. 350.00
Seda Kudayak Natapu Natillak - සේද කුඩයක් නටපු නැටිල්ලක්
අර්ජුනගේත් දිව්‍යාගේත් මව් තොමෝ තමා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටය වෙනුවෙන් මනස්කාන්ත කුඩයක් මිල දී ගනියි ..
Rs. 350.00
Pandawapura - පාණ්ඩවපුර
"මලයාලම් ලේඛක සේතු විසින් රචිත 'Pandavapurm' තම සැමියා අත්හැර දමා ගිය ගුරුවරියක තම පුතු සමග තනිව ජිව..
Rs. 350.00
Mala Bandi Ama Diya - මල බැඳී අමා දිය
"නියං සමයක දී වුවද තම ආගමික මිත්‍යාව කඩ නොකරන මුලධර්මවාදී දෙසොහොරියන් ජලය සොයා කෙරෙන අරගලයේ කතාන්දරය..
Rs. 275.00