''උමා මං කැමතියි ඔයා වගේ කෙනෙක් ලැබුණොත් .. ''
'' මං වගේ කෙනෙක් ? මං කොහොමද ඔයාට ගැළපෙන්නේ ? මං මෙහෙ ඇවිදින් දවස් 4යි. මං ඔයා ගැන දන්නෙත් නැහැ. ''
'' මං දන්නවා. මං ඔයා ගැන හුඟක් දේවල් තේරුම් ගත්තා. ''
''මට කෑම උයන්න බැහැ . මං ළමයින්ට ආදරේ නැහැ. මං කාටවත් ආදරේ කරන්න දන්නේ නැහැ.''

Umage Adaraya - උමාගේ ආදරය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Daya D Fonseka - දයා ඩී ෆොන්සේකා
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789553087133
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30