දරුවාගේ ගෝචර නොවන අයුරින් දරුවා වැඩිහිටියෙක් බවට පත් කරමින් වාණිජ රැල්ලට හසු කර ගන්නට තැත් කරන සමාජයක, දරුවාගේ හැඟීම්, හැසිරීම් රටාව, ළමාකම මැනවින් හඳුනාගෙන නිර්මාණය කල උපන් දින තෑග්ග නම් වූ ළමා කෘතිය එළිදැක්වීම පිළිබඳව පුෂ්පිකා සුභාෂිණි මුල්ලකන්ද කතුවරිය පැසසුමට ලක්විය යුතුය.
Upan Dina Thagga - උපන් දින තෑග්ග
- Publisher: Right Minds
- Categories:
- - සිංහල ළමා කෘති
- - Pushpika Subhashini Mullakanda - පුෂ්පිකා සුභාෂිණී මුල්ලකන්ද
- ISBN: 9789554684003
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15