මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අනුව 13 ශ්රේණියට නියමිත සියලූම මාතෘකා, අනුමාතෘකා ගුරු මාර්ගෝප සංග්රහයෙහි උපදෙස් පරිදි සකස් කර ඇත.
අ.පො.ස. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරන සිසු දරුවන්ට මෙම විෂය හැදෑරීම තුළින් විශ්වවිද්යාල ප්‍රවේශය පහසුවෙන් විවර කර ගත හැකිය. එපමණක්ද නොව ජීවිතයේ විවිධ ශක්යතාවන් ඇති කර ගනිමින් ජීවිත අභියෝග හමුවේ නොසැලී සාර්ථක දිවියක් ගත කර ගැනීමට මඟ පෙන්වයි
Usas Pela Bowddha Shishtacharaya 2 - උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර 2
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Gathare Sumanarathana Himi - ගතාරේ සුමනරතන හිමි
- ISBN: 9789556713121
- Availability: Out Of Stock
-
Rs. 490.00
- KBOOKS Cashback Rewards: 49
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Buddha Darmaya - බුද්ධ ධර්මය
"අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා සිසු පරපුරට හා උගන්වන ගුරුවරුනට ඉතාම ප්‍රයෝජනවත් පොතකි."..
Rs. 275.00
Buddha Darmaya 9 Shreniya - බුද්ධ ධර්මය 9 ශ්‍රේණිය
"9 ශ්‍රේණියේ සිසුන්ට හා උගන්වන ගුරුවරුනට ඉතාම ප්‍රයෝජනවත් පොතකි."..
Rs. 250.00
Buddha Darmaya 10 Shreniya - බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය
"10 ශ්‍රේණියේ සිසුන්ට හා උගන්වන ගුරුවරුනට ඉතාම ප්‍රයෝජනවත් පොතකි."..
Rs. 325.00
Buddha Darmaya 11 Shreniya - බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය
"11 ශ්‍රේණියේ සිසුන්ට හා උගන්වන ගුරුවරුනට ඉතාම ප්‍රයෝජනවත් පොතකි."..
Rs. 390.00
Buddha Darmaya 7 Shreniya - බුද්ධ ධර්මය 7 ශ්‍රේණිය
"7 ශ්‍රේණියේ සිසුන්ට හා උගන්වන ගුරුවරුනට ඉතාම ප්‍රයෝජනවත් පොතකි."..
Rs. 350.00