...නිශ්ශංක විජේමාන්නගේ පළමු නවකතාව වන්නේ ‘වැලන්ටයින් කුමාරයා’ ය. ඔහු
වැලන්ටයින් කුමාරයා නමැති සංයුක්ත රූපය හරහා ප්රක්ෂේපණය කරන්නේ වෙළඳපොළ
තර්කනය තුළ අන්‍ය රූප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම. රූපාන්තරණය වූ
සමාජයක් තමන්ගේ පරමාදර්ශය ලෙසට ඉල්ලා සිටින්නේ තවත් එවැනිම රූපාන්තරණය වූ
ප්‍රතිරූපයක්. යථාව වෙනුවට ප්රතිරූප නිශ්ශංකට විෂය වෙන්නේත් ගමෙන් නගරයට
ආපු සුපර් ස්ටාර් කෙනෙක්. ඔහු ආකර්ෂණීය ගායකයෙක්. ශාස්තී‍්‍රය සංගීතය
හදාරපු වාදකයෙක්. නමුත්, භාවිතය තුළ ඔහුට තමා ගැන තෘප්තියක් නැහැ. මොකද
ඔහුගේ දෘෂ්ටිවාදය වෙනස්. පරමාදර්ශය වෙනස්. ෆැන්ටසිය වෙනස්. සුපර් ස්ටාර්
සිහිනය තමයි ඔහුගේ ජීවිතය තුළ අධිනිශ්චිත සාධකය බවට පත්වෙලා තියෙන්නේ...
-ඉන්දික උඩුගම්පොළ
Valantine Kumaraya - වැලන්ටයින් කුමාරයා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- ISBN: 9789558033884
- Availability: Out Of Stock
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62