...නිශ්ශංක විජේමාන්නගේ පළමු නවකතාව වන්නේ ‘වැලන්ටයින් කුමාරයා’ ය. ඔහු
වැලන්ටයින් කුමාරයා නමැති සංයුක්ත රූපය හරහා ප්රක්ෂේපණය කරන්නේ වෙළඳපොළ
තර්කනය තුළ අන්‍ය රූප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම. රූපාන්තරණය වූ
සමාජයක් තමන්ගේ පරමාදර්ශය ලෙසට ඉල්ලා සිටින්නේ තවත් එවැනිම රූපාන්තරණය වූ
ප්‍රතිරූපයක්. යථාව වෙනුවට ප්රතිරූප නිශ්ශංකට විෂය වෙන්නේත් ගමෙන් නගරයට
ආපු සුපර් ස්ටාර් කෙනෙක්. ඔහු ආකර්ෂණීය ගායකයෙක්. ශාස්තී‍්‍රය සංගීතය
හදාරපු වාදකයෙක්. නමුත්, භාවිතය තුළ ඔහුට තමා ගැන තෘප්තියක් නැහැ. මොකද
ඔහුගේ දෘෂ්ටිවාදය වෙනස්. පරමාදර්ශය වෙනස්. ෆැන්ටසිය වෙනස්. සුපර් ස්ටාර්
සිහිනය තමයි ඔහුගේ ජීවිතය තුළ අධිනිශ්චිත සාධකය බවට පත්වෙලා තියෙන්නේ...
-ඉන්දික උඩුගම්පොළ
Valantine Kumaraya - වැලන්ටයින් කුමාරයා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- ISBN: 9789558033884
- Availability: Out Of Stock
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Handa Paluwa Thani Tharuwa - හඳ පළුව තනි තරුව
නම කොහොම ද?" "මොහොමඩ් අනිල් සත්‍යානන්දන්" අනතුරුව විදුහල්පතිවරයා ද්‍රවිඩ බසින් ඇමතුවේ ය. "ගම කොහෙද ක..
Rs. 450.00
Thara Mage Dev Duwa - තාරා මගේ දෙව් දුව
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 350.00
Keedewo Awilla - කීඩෑවෝ ඇවිල්ලා
අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් ය..
Rs. 750.00
Muwa Maru Salaman - මුවා මැරූ සලමන්
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Mal Sootikka - මල් සූටික්කා
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Dala Redi Saha Kasee Salu - දළ රෙදි සහ කසී සළු
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Thiththa Seeni - තිත්ත සීනි
අද්‍යතන ශ්‍රී ලාංකීය කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය කෙට..
Rs. 300.00
Kanda Aranee - කඳ අරනී
ආදරණීය භානු,ශාස්තෲන් වහන්සේලාටත් ඔවුන්ට ලංවූ මිනිසුන්ටත් හැර දැන් කෝටි සියයකට පමණ වන මනුෂ්‍යාත්මවලට ..
Rs. 800.00