වසර බොහෝ ගණනකට පෙර (1960 ගණන්වලදී) මාක් ට්වේන්ගේ කෙටිකතාවක් වන ආදම්ගේ දිනපොත එකල සඟරාවක් ලෙස පැවැති ‘නවයුගයේ’ පළවී ඇත. මේ හැර වෙනත් කෙටිකතා සිංහලෙන් පළකර ඇති බවක් නොදනිමු.
මෙම කෘතියෙහි අඩංගු කෙටිකතා එකම සංග්‍රහයකින් ගෙන නැත: විවිධ කෘතීන්ගෙන් තෝරා ගෙන ඇත.
මාක් ට්වේන් ඇතැම්විට තම කෙටිකතාවන් කෙටිකතා ලෙසම පළ කර නැත; ඔහුගේ ඇතැම් කෙටිකතා වෙනත් පොත් තුළ - සංචාරක වෘතාන්තයක් හෝ වෙනත් එවැනි කෘතියක් තුළ හෝ දැකිය හැකිය. එවැනි කතාවක් කියවාගෙන ගිය පසුවයි පාඨකයා වටහා ගන්නේ තමා මෙතෙක් කියවා ඇත්තේ කෙටිකතාවක් බව. මෙවැනි කතා කිහිපයක් මෙම එකතුවටද ඇතුළු කර ඇත.
මාක් ට්වේන්ටම ආවේණික වූ හාස්‍ය රසය මෙම කෙටිකතාවන් තුළ නොඅඩුව දක්නට ලැබේ. ඇමරිකානු සාහිත්‍යයේ මෙතෙක් බිහිවූ අග්‍රගණ්‍ය හාස්‍යෝත්පාදක ලේඛකයා ලෙස සැලකෙන මාක් ට්වේන්ගේ කෙටිකතා රස විඳීමට සිංහල පාඨකයා හට අවස්ථාවක් මින් හිමිවනු ඇත.
Adamge Dinapotha Saha Thawath Katha - ආදම්ගේ දිනපොත සහ තවත් කතා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන කෙටිකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Mark Twain - මාක් ට්වේන්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Prabath Senarathne
- ISBN: 9786245546060
- Availability: Out Of Stock
-
Rs. 480.00
- KBOOKS Cashback Rewards: 48
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය
Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Maa Soyagath Oba - මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..
Rs. 620.00
Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි
Gerald Durrell විසින් රචිත My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ
Gerald Durrell විසින් රචිත Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 470.00
Deva Udyanaya - දේව උද්‍යානය
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ..
Rs. 420.00
Kim - කිම්
..මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමාවරයෙකු සමග දුටු මතින් ස්නේහයෙන් බැඳෙන 'කිම්' නම් යව්වනයෙකු වටා මෙ..
Rs. 680.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය
Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය. ගුවන් යානා නිය..
Rs. 400.00
Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්
Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time කෘතියේ සිංහල පරිවර්තනය”නමුත් ඔයාට ඒ දේ කරගන්න බ..
Rs. 420.00
Dariyakage Prayamaya - දැරියකගේ ප්‍රයාමය
ඒ යුද්ධය රාක්ෂයෙකිසියක් වසරක් තිස්සේ රට පුරානගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙනමිනිසුන් අමුඅමුවේ කකා..
Rs. 750.00
Sowiyat Rusiyan Keti Katha 3 - සෝවියට් රුසියන් කෙටි කතා 3
සෝවියට් රුසියන් කෙටි කතා තෙවැනි කලඹ සමකාලීන ලේඛකයන්ගේ සාහිත්‍ය නිර්මාණවලින් යුක්තය.ප්රස්කුරින්, ඉවන..
Rs. 750.00