• Antique Kadayaka Maranayak - ඇන්ටික් කඩයක මරණයක්

ගල් ගැහුණු හිත්වල පිපෙන්න මල්
සැන්ඩි නොදා කාලක් ගහන්න ගල්
වැළළුණු අතීතයක් ගොඩගෙන
මල්බර අනාගතය නිමවන
මහ මැවුම්කාර මනසට පණදෙන
අතිවිශේෂ රන්වන් දියරය ගල්
පදමට දාගෙන වැනි වැනි යනකොට...//
හඳක් වුණත් අමාවකේ
රෑ අහසේ දිලෙයි මිතුර
බොරු නොවෙයි...
සැන්ඩි නොදා කාලක් ගහන්න ගල්...
- අශෝක හඳගම
'ඇන්ටික් කඩයක මරණයක්'

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha