බි්රතාන්ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරිවර්තනයයි ‘අසිපත’.
මෙම නාට්‍යයේ මතුපිටින් පෙනෙන ජවසම්පන්න රංගයකට ආරාධනා කරන සරල විනෝදාත්මක තලයට යටින් විද්‍යාව සහ තාක්ෂණය දේවත්වයට නංවන්නා වූ අද්‍යතන ජීවන මතවාදයන් පිළිබඳව ගැඹුරු විචාරාත්මක එළියක් විහිදුවන උපමා කතාවක ලකුණුද දිස්වේ.
“බලය, කෑදරකම, ආශාවන්, කම්මැළිකම යනාදිය අප දන්නා බොහෝ මිනිස් සමාජයන්ට පොදුය; කවර සන්දර්භයක නමුත් මනුෂ්‍යත්වයට එරෙහි නපුර ක්‍රියාත්මක වන හැටි ගැන අවලෝකනය කරන්නට, එලෙසින් විසල් ශිෂ්ටාචාර අභ්‍යන්තරයෙන් බිඳවැටීමේ යම් රහස් නිරාවරණය කරගන්නට උත්ප්‍රේරණයක් ජනිත කරන නාට්‍යයක්...”

Asipatha - අසිපත
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Drama and Theatre – නාට්‍ය හා රංග කලාව
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Geoffery Case - ජෙෆ්රි කේස්
- ISBN: 9786245546145
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30