සුරාසැළ ඉහළ අහසේ
තරු රටා බහුලයි
ටින් එකෙන් සිංහයෙක් අරගෙන
අත්තා මැජික් පෙන්නයි
".... මධුරාවතී, ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ"
දුරාතීතේ හසුනක අත්ත සෙනසුනක් වැන්නේ
පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ
මදුරාවතී නම් සරුවත් වෙළෙන්ඳිය දෙව්ලොව සැපත් වන්නේ..!!
දෙපැත්තේ දෙන්නෙක්
කොමා බිත්තියේ හැප්පෙයි
උදෘතේ ඉලක්කම්
හැට නමය වී දැක්වෙයි!
"කනවා තොපි මරාගෙන!"
අත්තා වළස්සුත් පන්නයි.....,
කොටං ඇදපු මගෙ ඇත් රජු ලෙඩ ගානේ
ඕලු මුවන් දලු බුදිනව වන දහනේ
මාර කියත මදිමින් දත්තක් ගානේ
දාර වනය බිඳිනවමයි මේ කුසුමේ
Madhurawathi Nam Tharu Ratawa - මධුරාවති නම් තරු රටාව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Timran Keerthi - ටිම්රාන් කීර්ති
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245546756
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
E Jetteke Giye Samansirimayi - ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 500.00
Yannan Chandare - යන්නං චන්දරේ
රත්තරන් අම්මෙක් එයා බිරිඳයි මායි මැද්දට ආව ගියා එයා ඒ නිසාමයි කිව්වෙ මිඩ් වයිෆ් කියා දෙවතාවක්ම පල දැ..
Rs. 450.00
Sada Haduna Hati - සඳ හැදුන හැටි
යමුනා, වොල්ගා, සරාභූ නිකන්ම නිකම් දිය ධාරාවලට මේ ලස්සන ගෑනු නම් ඇමැට්ටුවද? හිඳෙන, පිරෙන, නගින බහින, ..
Rs. 690.00