ක්‍රිස්තු වර්ෂ දෙදහස් විසි දෙක වසරේ, ආර්ථික දේශපාලන අර්බුද හමුවේ ඔබ, මා හැසිරුණේ කෙසේද?
මම, ඔබ එම වර්ෂයට ගෙන යමි.
ශල්‍යාගාර මේසයක් මත තබා සැතක් ගෙන මගේ සිරුර ම විසින්ම විච්ඡේදනය කරමි. එහි කොටස් නරඹමි. ඔබටද නරඹන්නට සලස්වමි,
සමාවන්න.
එය නරඹන ඔබට ඔබේ සිරුරෙහි අවයවද මගේ සිරුර තුළ තිබී හමුවිය හැකිය.
*
//දිරායන මෝටර් සයිකලයක් සහ දිරායන මිනිස් ජීවිතයක් අතර සම්බන්ධය ආඛ්‍යානමය නව්‍යතාවෙන් යුක්ත ආකෘතියක් ඔස්සේ ඉදිරිපත් කරමින් සමකාලීන යථාර්ථය තියුණු සාහිත්‍යමය අත්දැකීමක් ලෙස ප්‍රතිනිර්මාණය කරන නවකතාවකි.//
(විදර්ශන සාහිත්‍ය ත්‍යාග 2024 නවකතා ඇගයුම් වාර්තාවෙනි.)
Wehi Peellaka Atharamanwa - වැහි පීල්ලක අතරමංව
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- - Yasas Samantha Weerasingha - යසස් සමන්ත වීරසිංහ
- ISBN: 9786245546992
- Availability: Available
-
Rs. 900.00