උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියල? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළඟට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?"
" මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුශාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ."
" මම එයාගෙන් මුකුත් ඉල්ලුවෙ නෑ. ආදරය කියන්නෙ කෙනෙකුට දෙන දෙන දෙයක්,
කෙනෙකුගෙන් ගන්න දෙයක් නෙවේ. ඒක මම දන්නවා. මට ඕන කළේ එයාට ආවතේව කරමින්
එයාව බලා කියාගන්ට විතරයි. ගෑනුන්ගෙ සිත්වල ඇතිවෙන ඒ ආදරේ පිරිමින්ට
තේරෙන්නෙ නෑ."
( විලාසිනියකගේ ප්‍රේමය- පිටුව 127)
Vilasiniyakage Premaya - විලාසිනියකගේ ප්‍රේමය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර
- ISBN: 9789552063367
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Malawunge Awurudu da - මළවුන්ගේ අවුරුදු දා
" ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත..
Rs. 850.00
Mala Giya Aththo - මළගිය ඇත්තෝ
මා නොකා නොබී සිතිවිලි දමෙහි පැටලී සිටින බව දකින එක් ස්ත්‍රියක් මී විතක් ගෙන මට පිරිනමයි. ඈ කජු අහුරක..
Rs. 490.00
Pematho Jayathi Soko - පේමතෝ ජායති සෝකෝ
ඈත සිට පිරිනමන භක්තිය ගෙනත් පාමුල තබන බුහුමන ඒ එකක් වත් නොවේ සෙනෙහස දිවා රෑ දෙක නෙතු සමීපේ දෑස න..
Rs. 300.00
Natya Praweshaya - නාට්‍ය ප්‍රවේශය
1997 වසරේ ශාස්ත්‍රීය (විවිධ විෂය) අංශය වෙනුවෙන් රාජ්‍ය සම්මානය හිමි වූ ග්‍රන්ථය නාට්‍ය ප්‍රවේශය..
Rs. 1,200.00