එක් එක් ලේඛකයන් තම නිර්මාණ ගමන් මඟට ප්රවේශය ලබා ගන්නා විවිධ ක්රම තිබේ. එය අරුත්බර වදනක්, සිහිනයක්,නෝක්කාඩු බැල්මක්, හිරු කිරණක්, වියෝවක්, තවත් අයකුගේ නිර්මාණයක් ඈ ඕනෑම දෙයක් විය හැකිය. මේ සිතිවිලි වරෙක වැව් දිය මෙන් නිහඬ ය; ශාන්ත ය. තවත් වරෙක සැඬ කුණාටුවක් වැනිය. වරෙක අපමණ මෘදු ය; තවත් වරෙක විස කැවූ ඊතල මෙන් හදවත පාසාරු කරන්නේ ය. ඒ කුමක් වුවත් එය ගසක අලුතෙන් හට ගන්නා ඵලයක් මෙන් නැවුම් ය.
Vinividina Sithiwili - විනිවිඳින සිතිවිලි
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sumudu Chathurani Jayawardana - සුමුදු චතුරාණි ජයවර්ධන
- ISBN: 9789552125218
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Viyath Muwadora - වියත් මුවදොර
" විෂය පාදක අවබෝධය මෙන්ම සරල එහෙත් එසේ නිවැරදි සහ ආකර්ශනීය බස්වහර ද ඇගේ සංලාප සටන්වලට ප්රභාවත් ආලෝක..
Rs. 550.00
Dahan Gatha Sitha - දැහැන් ගත සිත
" සිළුමිණ පුවත්පතේ පළ වූ තීරු ලිපි පෙළක තෝරා ගත් එකතුවකි."..
Rs. 350.00