දක්ෂතා පූර්ණ සාර්ථක ඉඩම් හිමියෙකුගේ සහ පෙරදී වහලියක වූ කාන්තාවකගේ පුතෙකු වූ පෝල් එඩ්වර්ඩ් ලෝගන් ඔහුව දැන සිටි අනෙක් ළමයින්ට වඩා වෙනස් විය. ඔහුගේ සුදු ජාතික පියා ඔහුව තමා ලඟ තබාගෙන ප්‍රසිද්ධියේම හදා වඩා ගත්තේය. ජෝර්ජියාවේ සිවිල් යුද්ධයෙන් පසුව සිදු වූ අසාමාන්‍ය සිද්ධියක්. නමුත් වැඩෙන විට හිරිමල් වියේදිම ඔහු වැනි පුද්ගලයෙකුට ජීවිතය පහසු එකක් නොවන බව ඔහු තේරුම් ගනී. කලු මිනිසුන් ඔහු සුදු නිසා ඔහුව විශ්වාස නොකලේය. ඔහුගේ කලු ජාතික උරුමය ගැන දැනගත් පසු සුද්දන් ඔහුට අවඥා සහගතව සැළකුවේය. එපමණක් නොව ඔහුගේ පවුලේ අය අතරේදී ද පාවාදිමට හා අවමානයට ලක්විය. එවිට ඔහුට දැඩි හා ඉක්මන් තීරණයක් ගැනීමට සිදු වූයේ පෙරළිකාර යෞවනය පෝල් එඩ්වර්ඩ්ට සදහටම නිවසින් පළා යාමට බල කිරීම හේතුවෙනි. ඔහුට යන්නට තැනක් නොවීය. ඔහුගේ එකම සිහිනය හඹායාම හැර වෙනත් විකල්පයක් නොවීය. තම පියා සතු ඉඩම වැනි ඉඩමක් තමන් සතු කරගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු ඒ සඳහා ගනු ලැබූ පියවර ඔහුගේ සාර්ථකත්වය විය....
Visal Mihimadala Matha Bonda Weyida Mage Sihina - විසල් මිහි මඬල මත බොඳ වෙයිද මගෙ සිහින
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Mildred D Taylor
- - Chandrani Amarakoon - චන්ද්‍රානි අමරකෝන්
- ISBN: 9789556912265
- Availability: Available
-
Rs. 620.00
- KBOOKS Cashback Rewards: 62
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bidunu Janelaya - බිඳුණු ජනේලය
"The Wide Window by Lemony Snicket ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය &nb..
Rs. 290.00
Uraga Wimanaya - උරග විමානය
" The Reptile Room by Lemony Snicketකුඩා දරුවන්ගේ කෙළිලොල් දිවියත්, ඔවුන් හැම කල්හිම අපේක්ෂා කරන ත්..
Rs. 300.00
Danga Malla Delowak Athara - දඟ මල්ල දෙලොවක් අතර
Anne Digby විසින් රචිත The Naughtiest Girl Marches On ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 300.00
Guru Guna Suwanda - ගුරු ගුණ සුවද
ළමා කළ තමා නිසි මග යැවීමට දිරි දී මග පෙන්වූ ගුරුවරුන් ගැන වැඩිහිටියන් වූ පසු ඔවුන් කියන කතා එකතුවකි ..
Rs. 580.00
Nidahasa Saha Adhyapanaya - නිදහස සහ අධ්‍යාපනය
1946 ලන්ඩනයේ දී මාරියා මොන්ටිසෝරි මැතිනිය විසින් පවත්වන ලද දේශන මාරියා මොන්ටිසෝරි මැතිනිය සහ ඇග..
Rs. 750.00