නාගිත
දින කීපයක්ම නොදුටුවේ ඇයි? නොපැමිණියේ ඇයි? උන්වහන්සේගේ විමසීම තමා උදෙසාම
නොව අවට හිඳ සිටින ශ්‍රාවකයන් උදෙසාය. ඒ ප්‍රශ්ණයෙහිත් පිළිතුරෙහිත්
පණිවිඩයක්, දහමක් ඇති බැවිනි.
"ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, මගේ එකම පුතු මිය ගියා නිරාහරව ඉඳලා."
" තණ්හාවෙන්ම ශෝකය උපදිනවා තණ්හාවෙන්ම බිය උපදිනවා. තණ්හාව නැති කළ තැන කොයින්ද ශෝකය? කොයිද බිය"
==========================
"ඔව් යාගය කෙරුණේ නැහැ. වටු කුරුල්ලන් දෙන්නෙකුට ජීවිත දානය දුන්නා.අභය දානය" නාගිත සුරභා දෙස බලා කීවේය.
" මරණයට වඩා ජීවිත දානය දෙන එක නම් කොයි තරම් හොඳද? "
Visala - විසාලා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- ISBN: 9789555516310
- Availability: Out Of Stock
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dura Kandu Matha Akunu - දුර කඳු මත අකුණු
දුර කදු මත අකුණක් කෙටුවේය. ඒ ධවල නිල් එළිය මා සිටි කාමරයටත් වැදී එක් මොහොතකට බිත්ති සියල්ල සිදු පැ..
Rs. 350.00
Anantha Salasma - අනන්ත සැලැස්ම
"පරාජය හරි ජයග්‍රහණය හරි කියලා දේවල් නැහැ ග්‍රෙග්. ඒවා ග්‍රින්ගෝලා ඇති කර ගත්තු දේවල්. ඔයා ජීවත් ..
Rs. 650.00
Balakotu Saha Nauka - බලකොටු සහ නෞකා
පෘතුග‍්‍රීසි සමය අලළා කරන ලද ඓතිහාසික නවකතාවකි පෘතුගී‍්‍රිසින්ට අයත් මරියා එලේනා නෞකාවේ සේවය කරන ජ..
Rs. 680.00
Sakwithi Rawana Hamuwa Saha Wenath Athbhutha Siduweem - සක්විති රාවණ හමුව සහ වෙනත් අත්භූත සිදුවීම්
මෙය සත්‍ය සිදුවීම් ගණනාවක් අළලා ලියැවුණු අසාමාන්‍ය ග්‍රන්ථයකි. කතුවරයාගේ ජිවිතයේ අත්විඳි අසාමාන්‍ය, ..
Rs. 490.00
Prasenajith - ප්‍රසෙනජිත්
ප්‍රසූතියේ වෙහෙසින් මල්ලිකා නින්දකට වැටී සිටියාය. එහෙත් ප්‍රසෙනජිත් එන හඬ ඇසෙත්ම ඈ අවදිව ගත්තාය. දැර..
Rs. 550.00
Kulageyin Kulageyata - කුලගෙයින් කුලගෙයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙවි අතීතයේ මතක තුලින්, නොදත් අනාගතයක් සොයා ..
Rs. 300.00
Maya Hotalaya - මායා හෝටලය
සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..
Rs. 300.00
Thummase - තුම්මාසේ
"තුංමංසලක, චරිත තුනක්, එක්තරා දෛවෝපගත හවස් යාමයක මුණගැසෙති. නොසිතු නොපැතූ සිදුවීමක්.!"..
Rs. 300.00
Piththala - පිත්තල
" භද්‍රජිගේ 46 වන නවකතාව වන මෙහි තේමාව වන්නේ සම්මතයට පිටුපා තම කැමැත්ත පරිදි විවිධ ඉසව් කරා විහිදෙන ..
Rs. 375.00
Dura Atha Dam Polowa - දුර ඈත දම් පොළොව
සීත කදුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම්යුවල මුල්ම මිහිදුම් පිරි සැන්දෑවේ ..
Rs. 175.00
Shanghai Hi Jiweethaya Saha Maranaya - ෂැන්හයි හි ජීවිතය සහ මරණය
" Life and Death Shanghai by Nien Cheng20 වැනි සියවසේ ඉතිහාසයේ බිහිසුණු කාල වකවානුවක ඉතා තියුණු වූ, ..
Rs. 975.00
Midori - මිදොරි
ජීවිත අවන්හලේ නොයෙකුත් දෙනා මුණ ගැසෙති. ඒ හැම දෙනා මිතුරෝ නොවෙති. දැන හඳුනන්නෝ දනොවෙති. ඇතැමෙක් මිතු..
Rs. 425.00