විවාහය සඳහා සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම පහසු කාර්යයක් නොවේ. එ්
සඳහා මෙරට බොහෝ දෙනෙකු පොරොන්දම උපයෝගී කර ගනු ලැබේ. එහෙත් පොරොන්දම තුළින්
පුද්ගලයා සතු ගුණාගුණයන් හෝ යෝග්‍යතාව මැන බැලීමට නොහැකිය. එ් සම්බන්ධයෙන්
සමස්ත කේන්දරයේ ග්‍රහ තත්වය විමසා බැලිය යුතුය.
විසි පොරොන්දම ගැළැපී
විවාහ වූවන්ගේ එකී විවාහය ඉතා කෙටි කාලයක් ඇතුළත බිඳී යන්නේ පොරොන්දම
මගින් සියලූ කරුණු අනාවරණය නොවන හෙයිනි. එය වඩාත් පැහැදිලිව ඉදිරිපත්
කිරීමට මෙම කෘතිය තුළින් කතුවරයා සමත් වී ඇත. අනතුරුව එ් එ් පොරොන්දම සතුව
පවත්නා දුර්වලතා හා විවාහයට එහි ඇති වැදගත්කමක් නොමැති බව සනාථ කිරීමට
කතුවරයා විවිධාකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
විවාහයට පිවිසීමට පෙර
සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සඳහා උපයෝගී කරගත යුතු කරුණු රාශියක්
මෙම කෘතියට ඇතුළත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයකි. සාර්ථක යුග දිවියක් ගත
කිරීමට ඔබ අදහස් කරනු ලබන්නේ නම් මෙම කෘතිය විචාර බුද්ධියෙන් එක් වරක්වත්
කියවිය යුතුය.
Vivahayata Haras Wana Kendaraya Ha Porondama - විවාහයට හරස් වන කේන්දරය හා පොරොන්දම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Astrology - ජ්‍යොතිෂ
- - Premadasa Kaluthanthiri - ප්‍රේමදාස කළුතන්තිරි
- ISBN: 9789553114785
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jothishya Viwahaya Ha Karma Balaya - ජ්‍යෝතිෂය විවාහය හා කර්ම බලය
පුර්ව ආත්මගත කුසල අකුසල කාර්ම බලවේගයන් පලදෙන ආකාරය කේන්ද්‍රගත ග්‍රහයන් මාර්ගයෙන් සංකේතවත් වූ ද..
Rs. 400.00
Malwara Nakatha - මල්වර නැකත
" යොවුන් වියට පා තබන දියණියන් සිටින මව්වරුන්ට මල්වර නැකත කුමක්දැයි දැන සිටීම අතිශයින් ප්‍රයෝජනවත් වන..
Rs. 375.00
Senasuru Saha Erashtaka - සෙනසුරු සහ ඒරාෂ්ටක
" සෙනෙසුරුට වැඩි දෙනෙක් අනියත බියක් දක්වති. සෙනසුරු ඒරාෂ්ටකයට ඊටත් වඩා බිය වෙති. එහෙත් සෑම අවස..
Rs. 350.00
Grahayinge Rashi Balaya - ග්රහයින්ගේ රාශි බලය
ග්‍රහයෝ නිරතුරුවම රාශියෙන් රාශියට ගමන් කරති. එම ගමන තුළින් විවිධාකාරයේ සුභ අසුභයන් ඇති කරනු ලැබේ. එ..
Rs. 600.00
Kendarayen Sahakaru Sahakariya Handuna Ganna - කේන්දරයෙන් සහකරු සහකාරිය හඳුනාගන්න
ඒ ඒ පුද්ගලයා ලබන සහකරු හෝ සහකාරිය පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ හත්වැන්න, අටවැන්න යන ස්ථ..
Rs. 390.00