හන්ගේරියානු සම්භවයක් සහිත ආර්ජන්ටීනියානු ජාතිකයෙකු වන ෆෙදරිකෝ අන්දහාසි, ලතින් ඇමරිකානු පශ්චාත් නූතන පරපුරේ කැපී පෙනෙන ලේඛකයෙකි. මෙම කෘතිය, ඔහු විසින් රචිතThe Anatomist කෘතියේ සිංහල පරිවර්තනයයි.
ලෝකයේ ප‍්‍රධාන පෙළේ භාෂා තිහකට වැඩි ගණනකට පරිවර්තනය කෙරී ඇති ඔහුගේ සාහිත්‍ය කෘති අද විචාරකයන්ගේ නොමඳ සැලකිල්ලට යොමු වෙමින් ඇති බව පෙනේ.
16 වැනි සියවස පාදක කරගෙන ලියැවී ඇති මෙම නවකතාව කලක් මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. කි‍්‍රස්ටෝපර් කොලම්බස් විසින් 1492 දී භූගෝලීය ලෝකයේ ඇමරිකාව ‘සොයා ගැනීම’ සමඟ සසඳමින්, ඊළඟ සියවසේදී මැතියෝ කලම්බු නමැති වෛද්‍යවරයා ‘සොයාගත්’ නව ව්‍යවච්ෙඡ්ද ලෝකයක අපූරුව කතුවරයා අප හමුවේ නිර්මාණය කර්නනේ, සැබෑ ඉතිහාසය සහ ප‍්‍රබන්ධ කලාව ඉතා සියුම්ව සංකලනය කරමිනි. මෙය ඔහු ලියූ පළමු නවකතාවයි.
දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප‍්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් කි‍්‍රස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි......
යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක්ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි; ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම එහි නොමඳව මුසුව තිබේ.
Vyawachchedakaya - ව්‍යවච්ඡේදකයා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- ISBN: 9789556810936
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 95
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Auschwitz Gathaka Kandawura - අවුශ්විට්ස් ඝාතක කඳවුර
අවුශ්විට්‌ස්, බිර්කනාවු, ට්‍රෙබිලින්කා ඇතුළුව තවත් කඳවුරු රැසක් හිට්‌ලර් තම අවසන් විසඳුම වෙනුවෙ..
Rs. 750.00
Veronica Marenna Theeranaya Karai - වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි
"කෙනෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඉතා ම ටික කාලයක් නම්, ඒ ටික කාලෙත් නිදාගෙන ඉන්න මිනිහෙක්..
Rs. 850.00
Visekari - විසේකාරි
ලිංගික ව්‍යාධියේ උත්කෘෂ්ඨ වේදනාවත් කෲරත්වය කෙරෙහි මිනිසා සතු සාමාර්ථයත් මැනවින් ග්‍රහණය කරගෙන ඇති කත..
Rs. 1,500.00
Kolara Kale Ale - කොලරා කාලේ ආලේ
විස්මය දනවන ආදර කතාවක් සේ ම රසවත් ප‍්‍රහසනයක්...”- නිව්ස් වීක්”මහලූ විය කාව්‍යකරණයට නැඟූ අති විශේෂ න..
Rs. 1,750.00
Shosha - ෂෝෂා
ෂෝෂා ගේ විවාහ මංගල්‍යයට පැමිණීමට ඔහු සූදානම්ය. ඈට ස්ලොටිස් දහසක දෑවැද්දක් ද පිරිනමනු ඇත. අනාගත මාමණ්..
Rs. 1,500.00
Hiru Basa Giya Pasu - හිරු බැස ගිය පසු
ගෝත්‍රික නයිජීරියානු සමාජය බටහිර සංස්කෘතියට ගොදුරු වීමේ ලා මුහුණ දුන් අර්බුධයේ පැතිකඩ පිළිබඳව කියවෙන..
Rs. 350.00
Theertha Yathrawe Wasara Gananawak - තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක්
පාසලේදී සුකුරු ටසාකිට යහළු යෙහෙළියන් සිවුදෙනෙක් වූහ. අහඹු ලෙස ඔවුන් සිව්දෙනාගේම නම්වල කිසියම් වර්..
Rs. 650.00
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Hama Minihekma Marenne Thaniyen - හැම මිනිහෙක්ම මැරෙන්නේ තනියෙන්
සටන් කරන්නේ තනි මිනිහෙක්ද,දාස් ගානක්ද කියන එක අදාළ නැහැ.තනි මිනිහෙක් හිතනවා නං,සටන ඇරෙන්න වෙන විකල..
Rs. 1,850.00
Harda Sakshiyaka Andonawa - හෘද සාක්ෂියක අදෝනාව
පරිපූර්ණත්වයක් බලාපොරොත්තු නොවන ලෝකයක පරිපූර්ණත්වය කියන එක පවා පරිපූර්ණ නැහැ. පීටර් එක දිගටම කියාගෙන..
Rs. 700.00
Ballekuge Hadawatha - බල්ලෙකුගේ හදවත
ෂාරික්" හරි අපූරු බල්ලෙක්. නිර්ධන පන්තියේ බල්ලෙක් උනත් ෂාරික්ටත් පෙන්නන්න බැරි නිර්ධන පාන්තිකයන්වම..
Rs. 750.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Samasthayen Dingiththak - සමස්තයෙන් ඩිංගිත්තක්
Steve Toltz විසින් රචිත A Fraction of the Whole ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. 2008 ..
Rs. 975.00
Sulage Sewanalla - සුළගේ සෙවණැල්ල
බාර්සිලෝන නුවර 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් ..
Rs. 925.00
Karumakkara Kathawak - කරුමක්කාර කතාවක්
සන්තියාගෝ නසාර් මැරීමට ඔවුන් රැක සිටි බව තමන්වත්,තම දියණිය වත් දැන නො සිටි බව වික්ටෝරියා ගුස්ම..
Rs. 300.00