නවකතා චක්‍රවර්තී ඩබ්ලියු. ඒ. සිල්වා ශූරීන් රිදී හවඩිය ප්රස්තාවනාවේ දැක්වේ. රිදී හවඩිය මුල්වරට පළවූයේ 1962 දීය.
‘සූදුව අපේ ජාතික විපතක්. විශේෂයෙන් අශ්ව රේස් නිසා අද බොහෝ දෙනා පිරිහෙනවා. මේ රේස් ඔට්ටු ඇල්ලීමේ පල -විපාක ඉතා ම දරුණුයි-භයානකයි. තමුසෙට මතක ද ගිය ඉරිදා රතු-මහත පුරුෂයෙක් මගේ ඇඳ ළඟ හිටගෙන, හීන් කෙඳිරිල්ලක් කළා. එ් මගේ හොඳ මිත්‍රයෙක්. මිනිහා සෑහෙන පඩියක් ලබන, යමක්-කමක් හරිහම්බ කර ගත්, වැදගත් මහත්මයකු හැටියටයි මා දැනගෙන හිටියේ. අපේ මිත්‍ර කමට දැන් විසි අවුරුද්දක් තරම් උනා, එදාට කලියෙන් කිසි දවසක ගනුදෙනුවක් ගැන වත්, නැති - බැරි කමක් ගැනවත් කතා කළේ නෑ. නමුත් එදා එ් කෙඳිරිල්ල මේ ලෙඩ ඇඳේ ඉන්නා මගෙන් රුපියල් තුන්දහක ණයක් ඉල්ලා ගන්නයි. මා පුදුමයෙන් විපරම් කළා. මොක ද කාරණය ? රේස් - සූදුවට ගිහින් ඇති නැති දේ සියල්ල නැති කර ගෙන, රට - දහට ණය වෙලා - බැරි තැන, ගිනි පොළියට බායියකුටත් අහු වෙලා - එල්ලෙන්න වැල් නැති වෙලා. ඔන්න බලනවා අයිසේ, රේස් කෙළියේ හැටි! මගේ මේ අලූත් ම පොතෙන්, රේස් සූදුවේ ආදිනව රටට පෙන්නා දෙන්න අදහස් කෙළේ ඔන්න ඔය කාරණය නිසායි
Ridi Hawadiya - රිදී හවඩිය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - W A Silva - ඩබ්ලිව් ඒ සිල්වා
- ISBN: 9789552008103
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vijayaba Kollaya - විජයබා කොල්ලය
අසංග උප සෙනෙවි වනාහි පස් විසි වියෙහි සිටි , රූමත් තරුණයෙකි. ඔහු මුහුණ නිතර රැඳුණු සිනහවකින් හා අවංක ..
Rs. 1,050.00
Kala Hada - කැලෑ හඳ
මාලනියගේ ආදාහනය ඇයගේ ජන්ම භූමියේම ජෝන් ජයපාලගේ විශේෂ පරිශ්රමයෙන්ද ග්වුරවයෙන්ද සිදු කරන ලදී ..
Rs. 650.00
Deiyange Rate - දෙයියන්ගේ රටේ
"ඔව් ! දන්නවද තාත්තා , මගුල් කපුවා මා ගැන ඔහුට කියලා තියෙන කතා ?" "නැහැ" "ඔහුට මගුල් කපුවා කියල තියෙ..
Rs. 400.00
Pasal Guruwariya - පාසැල් ගුරුවරිය
විමලා ඉර මුදුන් වනතෙක්ම ස්වකීය ස්වාමියාගේ ද්රෝහිභාවය කරනකොට ඇති වූ විකල් සිතින් මත්ව , හොත් තැනම සි..
Rs. 300.00
Sunethra - සුනේත්‍රා
"කිවිඳ, කීර්තිස්කන්ධය පුද්ගලයෙකු සතු වස්තුවක් නොවේ. කීර්තිස්කන්ධය ඊට ප්රභවය දුන් කෘත්‍ය සතු දෙයකි..
Rs. 990.00