ඕස්ට්‍රේලියා දුරු කතරේ අතරමං වූ ළමයින් දෙ දෙනෙකු පිළිබඳ සන්ත්‍රාසමය කතාන්දරය " වනවාසනය" .
මතුපිටින් බැලූ කල " වනවාසනය" සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි අභ්‍යන්තරයේ ඇත්තේ වඩා ඇඳුරු තේමාවකි. එකිනෙකට වෙනස් දෙලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි. සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳව මාෂල් ගේ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේරුම වන අතර එය කියවා ගෙන යාමේදී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමයයි.
Wanawasanaya - වනවාසනය
- Publisher: Muses Publishing House
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - James Vance Marshall
- - Upali Kannangara - උපාලි කන්නංගර
- ISBN: 9789553727008
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Available Options
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wolfan - වුල්ෆන්
ඔවුන් සියලු දෙනාට ම ඒ හඬ ඇසිණි. බිම් මහල ඔස්සේ පියවර හඬක්. එය කෙතරම් දුර්වල හඬක් වුවද වීදුරුවක් ..
Rs. 550.00