යාපනය නගරයට රිවිරැස භට පිරිස් ඇතුළුවීමට සූදානම් වන අවස්ථාවේදී ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක විදේශගතව සිටියාය. එංගලන්තයේ සිට අනුරුද්ධ රත්වත්තේට දුරකථනයෙන් ඇමතූ ඇය යාපනය නගරයට ඇතුල් වීම කල් දමන ලෙසත් ඇතුළු වීමට මත්තෙන් විෂ වායු ප්රහාරයකට මුහුණ දීමට හැකිවන සේ අවැසි උපකරණ යුද හමුදාවට සපයන ලෙසත් දන්වා සිටියාය. අනුරුද්ධ රත්වත්තේ එයට එකඟ නොවීය. දමිල ඩයස්පෝරාව මගින් ඒ අදහස එංගලන්තයේදී ජනාධිපතිනියගේ හිසට ඇතුල් කර තිබුණේ යාපනය ආරක්ෂක හමුදාව යටතට පත්කිරීම ප්රමාද කිරීමට බව පසුව හෙළි විය..
පිටුව 451
Hewayekuge Mathaka Satahan - හේවායෙකුගේ මතක සටහන්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - War - යුධ
- - K B Egodawele - කේ බී එගොඩවෙලේ
- ISBN: 978955440391
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80