නිලන්තිගේ දෑස දියෙන් මෑත් ව පාර අයිනේ වරා පඳුර වෙත රැඳිණ. මේ තමා කුඩා දැරිවියක ව හුන් අවදියේ, පාසල නිම වී එන අතර කෙළි ලොල් වූ වරා පඳුර ම ද ...? වරා පොහොට්ටුවක් නළලේ ගසා ඉපද වූ " ටොක්" හඬින් අපමණ සතුටක් ලැබූ බාල වියෙන් තමා සදහට ම සමුගත් බව ඇයට අදහන්නට ද බැරි ය. ඇදහිය නොහැකි දෑ කොපමණක් නම් සිදුවීද...... "
" ඩී.ආර්.විජයවර්ධන සම්මාන දිනු මෙය ගම අරබයා රචිකාව තුළ ඇති ඒ බැදීමද, දැනීමද තහවුරු කරවයි."
Waramal - වරාමල්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- ISBN: 9789555731101
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45