• Warsha Final - වර්ෂා Final

එක ආත්මීය ආදරවන්තියකගේ හදවතේ තවත් ආත්මීය ආදරවන්තයෙකුගේ ජීවිතයෙන් ලේ කැටි කැටි ගෙන වසර දාහතක් පුරා ඔබ වෙනුවෙන් ලියූ සිංහල නවකතා වංශ කතාවේ දීර්ඝතම ආදර නවකතාවේ අවසානය මෙසේ සණිටුහන් කරමි. ආදරයේ උත්තම පූජාවට වර්ෂා සූදානමින් සිටී. අතීතයේ එක් වැහිබර දවසක වර්ෂා තත්සරණී මොරගොඩ නම් වූ ඒ යුවතියගේ හදවතේ උපන් අමිල වූ අචල වූ ප්‍රේමය පූජාසනයක පූජා කළාද? පූජාසන පූජාර්භ සුගන්ධිත වූ අති නිර්මල ප්‍රථම ප්‍රේමයේ අවසානය කුමක් වීද? හදවතේ ලේ පටක මත ලියූ විසිඑක්වෙනි ශතවර්ෂයේ ශ්‍රී ලාංකීය යුවතියකගේ ආදර කතාව මෙයින් හමාර කරමි. ප්‍රේමයේ සුන්බුන්ද ප්‍රේමයේ නටබුන්ද ප්‍රේමයේ සැමරුම්ද එක හදවතක පමණක් ඉතිරි කිරීම සාධාරණද? වර්ෂාගේ දෝත මැද හදවත මත ගැහෙන පුංචි පුතුගේ ජීවිතයට වග කියන්නේ කවුද? වසන්තයේ මල් පොකුරු පිටින් අතුරා ඩොක්ටර් සමාධිව ජීවිතයට ගෙන එද්දී මංගල මල් මුදු ගිලිහුන ප්‍රේමයේ අඳුරු පිළිකන්නක වර්ෂා තනිවුණාද? මේ සුදු පිටු මත ලියවෙන්නේ ඇගේ මංගල ගීතයද නොවේනම් අවසන් අවමංගල කතාවද? ඉතින් එය ඔබට කියවන්නට ඉඩ දී සිංහල නවකතාවේ වස්සාන කුසුම ඔබටම පූජා කරමි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Warsha Final - වර්ෂා Final

  • Rs. 740.00

  • KBOOKS Cashback Rewards: 74

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ananda Raja Pemin - ආනන්ද රාජා පෙමින්

Ananda Raja Pemin - ආනන්ද රාජා පෙමින්

ඔහු නමින් ආනන්ද ලාල් සෙනවිරත්න. එහෙත්...කොළඹ පාතාලය ඔහුව දන්නේ රාජා හෙවත් පොඩි මල්ලී කියාය. 2016 එ..

Rs. 690.00

Kandu Para - කඳු පාර

Kandu Para - කඳු පාර

ආදරය කල්පනාවක්. පුලුවන්ද චුට්ටක් ඔහොමම ටික දුරක් ඇවිදගෙන උඩහට එන්න. එහෙම එන්න පුලුවන්නම් ඔබට පුළුවන්..

Rs. 690.00

Dedunu Balika - දේදුනු බාලිකා

Dedunu Balika - දේදුනු බාලිකා

ඔබ පියමැන ආවේ සුදු අරලියා මල් වැටුණු පාසල් මාවතේ නිසස්සළේය. සසල වුයේ මාය. මගේ අසරණ හදවතය. ලා හිරු රැ..

Rs. 690.00

Nibbutha - නිබ්බුතා

Nibbutha - නිබ්බුතා

කෙනෙක් දකින්නේ නැතිව කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙන්න පුලුවන්ද? එහෙම කතාවක් කොහොමද විශ්වාස කරන්නේ. ආදරය කි..

Rs. 690.00

Galu Kumari - ගාලු කුමාරි

Galu Kumari - ගාලු කුමාරි

තිසරණි ඇගේ ආදරණිය උපන් බිම වූ ගාල්ලට සමු දෙන්නේ ජිවිතයේ එක අදුරු පරිචේදකයට පසුවයි. ගාල්ල ඇගේ ජිවිතයට..

Rs. 690.00

Dalada Vidiya - දළදා විදිය

Dalada Vidiya - දළදා විදිය

සෙන්කඩගල අහස වැහි මන්දාරමකින් වැසි ගිය එක අදුරු උදෑසනක ඇහැල කොළ විසිර ගිය දළදා වීදියේදී දෙදෙනෙක් හමු..

Rs. 690.00

Sasa - සසා

Sasa - සසා

මම සසන්ති. සසන්ති රත්නායක. මම හරිම සාමාන්‍ය නුවර කෙල්ලක්. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක තීරණයක් ..

Rs. 690.00

Sandamalakata Muthu Watila - සඳමලකට මුතු වැටිලා

Sandamalakata Muthu Watila - සඳමලකට මුතු වැටිලා

ඔබ ලග .. ඔබේ ප්‍රේමය අසඔබ සුවද දැනෙනා ඉමකජීවිතය කොතරම් හැඩද ?ඔබට පෙනෙන මානයකඔබ හඩ ඇසෙන ඉසව්වක ඔ..

Rs. 690.00

Denuwan - දෙනුවන්

Denuwan - දෙනුවන්

අහිංසා ඈගේ කෙට්ටු දෙඅත්ල එකට අතුල්ලා උණුසුම් කරගෙන පසුව එය සීතලෙන් අකිලිගිය මුහුණ මත තබා ගත්තාය. නුව..

Rs. 690.00

Pembara Madu - පෙම්බර මධු

Pembara Madu - පෙම්බර මධු

මේ දුප්පත් ජිවිත කතාව මැදට ඔයාගේ චරිතය නේන්න තිබුනා. ඔයා වගේ කෙනෙක් අපේ පොඩි දේවාලේ මැද පෙනී නොසිටින..

Rs. 750.00

Podda - පොඩ්ඩා

Podda - පොඩ්ඩා

පොඩ්ඩා හෙවත් උදාර මුතුනායක කවුදැයි කියන්නට කිසිවෙක් දැන උන්නේ නැත. ඔහුගේ රැකියාව කුමක්දැයි කියාවත් ක..

Rs. 720.00

Rosi - රෝසි

Rosi - රෝසි

මේ එකසිය විසි පහ බස් රූට් එකේ ලතා හොටෙල් ඇන්ඩ් බොඩින් හවුස් එකයි. මිනිස්සු කියන්නේ ලතාගේ හෝටලේ හෝටලය..

Rs. 790.00

Sri - ශ්‍රී

Sri - ශ්‍රී

මම ශ්‍රී වෙමි. සම්පුර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුලගත් සමග හැදුනෙමි. ජිවිතයේ හැම ..

Rs. 690.00

Sir - සර්

Sir - සර්

කුරුවිට බෝපත් ඇල්ලෙන් පහලට විසික් කරලා දාපු මගේ අතීතය ඔයා සර්. කහපාට මල් පෙති පොකුරක් වගේ ඉන්නවා. හැ..

Rs. 690.00

Sigiri - සිගිරි

Sigiri - සිගිරි

සිගිරි සුපර් මාර්ට් නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළද සැළකී. එහි නැති දෙයක් නැත. සැහෙන බිම් ප්‍රමාණයක ව..

Rs. 690.00

Warsha 15 - වර්ෂා 15

Warsha 15 - වර්ෂා 15

සිංහල නවකතා වංශ කතාවේ බිහිවූ දීර්ඝතම නවකතාවේ15 වෙනි දිගහැරුම මෙසේ පිටවේ. සිය මවගේ වියෝවෙන් පසුව කොළඹ..

Rs. 690.00

Sarasi - සරසි

Sarasi - සරසි

''ගෑණු ළමයෙක්ට තියෙන ලස්සනම දේ එයාගේ චරිතේ" "රෙද්ද තමයි. චරිතේ කන්නද? අපි විඳින දුක අපි විතරයි දන..

Rs. 690.00

Sigiri 2 - සිගිරි2

Sigiri 2 - සිගිරි2

'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක..

Rs. 720.00

Sigiri 3 - සිගිරි 3

Sigiri 3 - සිගිරි 3

'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක..

Rs. 720.00

Sigiri Final  - සිගිරි Final

Sigiri Final - සිගිරි Final

'සීගිරි සුපර් මාර්ට්' නගරයේ ඇති ජනප්‍රිය සුපිරි වෙළඳ සැළකි. එහි නැති දෙයක් නැත. සෑහෙන බිම් ප්‍රමාණයක..

Rs. 720.00

Ananda Raja Pemin Final - ආනන්ද රාජා පෙමින් Final

Ananda Raja Pemin Final - ආනන්ද රාජා පෙමින් Final

මේ මෙහොතේ තමාගේ වම් පසින් ඉන්නේ තමාව පැහැර ගත් මිනිසාද නොවේනම් තමාගේ හදවතම පැහැරගත් මිනිසාද කියා ඇය ..

Rs. 690.00

Denuwan 2 - දෙනුවන් 2

Denuwan 2 - දෙනුවන් 2

අහිංසා ඈගේ කෙට්ටු දෙඅත්ල එකට අතුල්ලා උණුසුම් කරගෙන පසුව එය සීතලෙන් අකිලිගිය මුහුණ මත තබා ගත්තාය. නුව..

Rs. 690.00

Denuwan Final - දෙනුවන් Final

Denuwan Final - දෙනුවන් Final

දෙනුවන් ඔබේ.. රහසින් පෙනේ.. දෙනුවන් පියා.. ගනිමිද කෙසේ.." "මගේ ජිවිතේ වටේ තිබුනේ කොච්චර කාලකන්ණි අ..

Rs. 690.00

Sasa Final - සසා Final

Sasa Final - සසා Final

මම සසන්ති.. සසන්ති රත්නායක.. සසා හරිම සාමාන්‍ය නුවර කෙල්ලෙක්.. මගේ ජිවිතේ අමාරුම මොහොතක මට භයානක ත..

Rs. 690.00

Sri Final - ශ්‍රී Final

Sri Final - ශ්‍රී Final

මම ශ්‍රී වෙමි. සම්පූර්ණ නම ශ්‍රී චාපා පද්ම කුමාරය. මම ගාල්ලේ කරදිය හුළඟත් සමඟ හැදුනෙමි. ජිවිතයේ හැම..

Rs. 690.00

Rantharu - රන්තරු

Rantharu - රන්තරු

ඔහු සසංක මුදුන්කොටුවයි.. ඔහු සිය පියාට හිමි රන්තරු කේක් නිෂ්පාදන ආයතනයට ඔහු දිනෙක උදේ පැමිණෙන්නේ ව..

Rs. 580.00

Podda 2 - පොඩ්ඩා 2
Sarasi 2 - සරසි 2

Sarasi 2 - සරසි 2

මේ ඔබ කියවන්නේ රූමත් ජනකාන්ත යොවුන් නිළි අමා සරසිගේ කතාවද? නොවේනම් හන්තානය පේන ඉසව්වේ දෙනියකුඹුර ගම..

Rs. 690.00