නුතන ඉන්දීය ලේඛයන්ගේ විශිෂ්ටතමයෙකු වන "ප්‍රෙම් චාන්ද් "( 1880 - 1936 ) හින්දි ප්‍රබන්ධ කථා කලාවට නව සම්ප්රදායක් හදුන්වාදුන් ලේඛයෙක් ලෙස සම්බාවනාවට පාත්‍ර වූවෙකි.ප්‍රෙම් චාන්ද්ගේ අවසන් කෘතියය වන මෙම නවකතාව ඉන්දියාවේ අතිවිශාල සංඛයාවක් වූ ගොවි ජනතාවගේ ජීවිතයේ යථාර්තය ඔවුන්ගේ ජීවිතවල පවතින අනවරත දුක්ක දොම්නස්ස සහ කලාතුරකින් දක්නට ලැබෙන සොම්නස්යන්ද ගැබුරු අවබෝදයකින් නිරුපනය කරනු ලබයි.
ගෝ දාන් යනු ගවයකු පිනට දීම හෝ පරිත්‍යාගය හෝ වෙයි. හින්දු ලබ්ධිකයෝ මෙය ඉතා උතුම් සිරිතක් කොට සලකති. ලක්නව් සිට සැතපුම් විස්සක් පමණ ඔබ පිහිටි සේමර් නම් පිටිසර ගමේ වෙසෙන "හෝරී" නම් දිළිඳු බ්‍රාහ්මණ වංශිකයකුගේ පවුල කේන්ද්‍ර කැර ගනිමින් මෙම කතාව නිර්මාණය කර තිබේ . "හෝරී" ට එගම වෙසෙන "භෝලා" නම් පුරුෂයකුගෙන් එළදෙනක් තෑගි ලැබෙන සිද්ධියකින් කතන්දරය ඇරඹේ. මේ ත්‍යාගය නොහොත් “ගව දානය” ඔහුගේ ජීවිතය ඉඳුරාම වෙනස් මඟකට යොමු කරයි.
මේ රමණිය නවකතාව චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය මුල් හින්දි පිටපතෙන් සිංහලට පරිවර්තනය කරනු ලදුව විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය විසින් 2000 වසරේදී ප්‍රකාශයට පත් කරන ලදී.මෙය ඇය විසින් පරිවර්තන කරන ලද අවසන් කෘතියයි.
Go Danaya - ගෝ දානය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chintha Lakshmi Singhaarachchi - චින්තා ලක්ෂ්මි සිංහආරච්චි
- - Munshi Premchand - මුන්සි ප්‍රේම්චාන්ද්
- ISBN: 9789556520422
- Availability: Available
-
Rs. 1,900.00
- KBOOKS Cashback Rewards: 96
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gora - ගෝරා
ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ..
Rs. 1,850.00
Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා..
Rs. 1,200.00
Mawathe Geethaya - මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවය කි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. . මව ග..
Rs. 1,300.00
Apuge Lokaya - අපූගේ ලෝකය
ගැහැණු,ස්වභාවයෙන්ම වෙනස්වීම තේරුම් නොගනිති. බාහිර පරිසරය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි. මිනිසා ..
Rs. 1,200.00
Chokher Bali - චොකර් බාලි
ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් සබඳතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි. ..
Rs. 1,300.00
Nadee Geethaya - නදී ගීතය
එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි. හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය. ස..
Rs. 475.00